මට මේ මාස දෙකේ නිවාඩුවට GTA IV ගහන්න ඕනෙ සිංහලයො.
දැන් තියන්නෙ core 2 duo E7500 එකකුයි 4GB RAM එකකුයි GT 8600 512MB VGA එකකුයි
http://ikman.lk/en/evga-nvidia-gt-430-for-sale-colombo
මම මේ VGA එක ගත්තොත් GTA IV ගහන්න පුලුවන්ද?
මේක මේ ගානට ලාබද?
තව මොනාද ඒක දැම්මොත් ගහන්න පුළුවන් games ?
ලාබෙට ගන්න ඕනෙ. මාස 2 ගියාට පස්සෙ ආයි පැත්තකට දානව