help me to buy a graphics card sinhalayo

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මට මේ මාස දෙකේ නිවාඩුවට GTA IV ගහන්න ඕනෙ සිංහලයො.

    දැන් තියන්නෙ core 2 duo E7500 එකකුයි 4GB RAM එකකුයි GT 8600 512MB VGA එකකුයි

    http://ikman.lk/en/evga-nvidia-gt-430-for-sale-colombo

    මම මේ VGA එක ගත්තොත් GTA IV ගහන්න පුලුවන්ද?
    මේක මේ ගානට ලාබද?

    තව මොනාද ඒක දැම්මොත් ගහන්න පුළුවන් games ?

    ලාබෙට ගන්න ඕනෙ. මාස 2 ගියාට පස්සෙ ආයි පැත්තකට දානව :oo::oo:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මට මේ මාස දෙකේ නිවාඩුවට GTA IV ගහන්න ඕනෙ සිංහලයො.

    දැන් තියන්නෙ core 2 duo E7500 එකකුයි 4GB RAM එකකුයි GT 8600 512MB VGA එකකුයි

    http://ikman.lk/en/evga-nvidia-gt-430-for-sale-colombo

    මම මේ VGA එක ගත්තොත් GTA IV ගහන්න පුලුවන්ද?
    මේක මේ ගානට ලාබද?

    තව මොනාද ඒක දැම්මොත් ගහන්න පුළුවන් games ?

    ලාබෙට ගන්න ඕනෙ. මාස 2 ගියාට පස්සෙ ආයි පැත්තකට දානව :oo::oo:

    මනුස්සයෙක් වෙන්න බලපන්. ගේම් ගහලා සොන්නයෙක් වෙන්නේ නැතිව.:P:P:P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    maxresdefault.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA IV එකට graphic card එකකටත් වඩා Processor එකක් ඕනේ මොකද ඔය game එක ගොඩක් processor based, Physx,shadows ,ai ගොඩක් ඒවා processor එකට බර දාලා වැඩ කරන්නේ එතකොට හොද processor එකක් නැතුව 30fps එහා යනවා බොරු 15~20fps අතරේ තමයි කැරකි කැරකි ඉන්න වෙන්නේ. ඔය තියෙන graphic card එක තියාගෙන processor එකක් ගන්න. Quad Core 2.4GHz වගේ අරගෙන 2.8GHz overclock කරන්න එළට වැඩ කරයි. එහෙම නැත්නම් දැනට තියෙන හොද games ගහන්නත් ඕනේ නම් ඉස්සරහට එන GTA Vත් ගහන්න ඕනේ නම් ,සල්ලිත් වැඩියේ නැත්නම් GT620 1GB card එකකුයි Quad Core 2.4GHz Processor එකකුයි ගන්න ගොඩක් games 30fps+ වැඩ කරයි.
     
    thanks machan
    ehema karana giyoth nam hena wiyadamak wage
    thawa awrudu 3.5 kata game ekak gahanna adahasak na ban. me tike aathal ekak ganna gta 4 gahanna baluwe.
    aduma wiyadamen goda daganna widihak nadda:sorry:
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ඕකෙන් බෑ බං. අඩුම graphics කොලිටි නම් වැඩ කරයි අවුලක් නැතුව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thanks machan
    ehema karana giyoth nam hena wiyadamak wage
    thawa awrudu 3.5 kata game ekak gahanna adahasak na ban. me tike aathal ekak ganna gta 4 gahanna baluwe.
    aduma wiyadamen goda daganna widihak nadda:sorry:

    quad core එකක් ගනින් ඔය තියෙන dual core එක විකුණලා, quad core කිව්වේ core 2 quad ලාබෙට තියෙනව සමහර තැන් වල වැඩිම වුනොත් 18k ක් වෙයි අඩුම 12 ක් වෙයි ඔය dual core විකුණලා 8k වත් ගන්න පුලුවන් නේ තව 8 වගේ දැම්මා නම් quad core 2 ක් ගන්න පුලුවන්. gta iv එකට ඔය graphic card එක ඇති නමුත් processor එක මදි.එතකොට උබට graphic card එකක් ඕනේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Question: What are the system requirements for GTA IV PC?

    Recommended:

    Processor: Intel Core 2 Quad 2.4Ghz, AMD Phenom X3 2.1Ghz
    Memory: 2GB (Windows XP) 2.5GB (Windows Vista)

    Free Hard Drive Space: 18GB

    Video Card: 512MB NVIDIA 8600 / 512MB ATI 3870

    DirectX 9 compatible Surround Sound Card

    Keyboard

    Mouse

    මේ තියෙන්නේ system requirements. ඔය graphic card එක ඇති නමුත් processor එක මදි. කොහොමත් GTA series එකට හොද processor එකක් ඕනේ, shadows/ai/bullet physx engine/euphoria motion engine ටික නිසා. මේ shadows/ai/bullet physx engine/euphoria motion ඔක්කොම run වෙන්නේ processor එකේ power එකෙන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඕකෙන් බෑ බං. අඩුම graphics කොලිටි නම් වැඩ කරයි අවුලක් නැතුව.

    quad core එකක් ගනින් ඔය තියෙන dual core එක විකුණලා, quad core කිව්වේ core 2 quad ලාබෙට තියෙනව සමහර තැන් වල වැඩිම වුනොත් 18k ක් වෙයි අඩුම 12 ක් වෙයි ඔය dual core විකුණලා 8k වත් ගන්න පුලුවන් නේ තව 8 වගේ දැම්මා නම් quad core 2 ක් ගන්න පුලුවන්. gta iv එකට ඔය graphic card එක ඇති නමුත් processor එක මදි.එතකොට උබට graphic card එකක් ඕනේ නෑ.

    :D:Dmama ikman eke balannam machan:yes:
    graphics udata ganna ona wena ekak nane:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :D:Dmama ikman eke balannam machan:yes:
    graphics udata ganna ona wena ekak nane:D

    නෑ graphic card එක ඇති. ඕක තමයි rockstar එකෙන් recommend කරන graphic card එකත්.

    https://support.rockstargames.com/hc/en-us/articles/200144866-PC-System-Requirements-for-GTA-IV

    Recommended:

    Processor: Intel Core 2 Quad 2.4Ghz, AMD Phenom X3 2.1Ghz
    Memory: 2GB (Windows XP) 2.5GB (Windows Vista)

    Free Hard Drive Space: 18GB

    Video Card: 512MB NVIDIA 8600 / 512MB ATI 3870

    DirectX 9 compatible Surround Sound Card

    Keyboard

    Mouse

    Other:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ ඕක ගන්න කලින් GTA IV එකේ benchmark test එක දාලා බලන්න, මුලින්ම දැන් තියෙන processor එකෙන් බලන්න ඊට පස්සේ quad core එක අරගෙන ඒකෙන් දාලා බලන්න එතකොට උබටම පෙනේවි processor දෙක අතර තියෙන වෙනස. එහෙම බලන්න, එතකොට මම කියනවට වඩා ඔළුවට වදීවි.
    quad core processor එක 400MHz වගේ overclock කරන්න ඕනේ නම් එතකොට තව FPS වැඩි කරගන්න පුලුවන් මොකද මේක එහෙම් පිටින්ම වගේ processor based game එකක් console port එකක් නිසා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උබ ඕක ගන්න කලින් GTA IV එකේ benchmark test එක දාලා බලන්න, මුලින්ම දැන් තියෙන processor එකෙන් බලන්න ඊට පස්සේ quad core එක අරගෙන ඒකෙන් දාලා බලන්න එතකොට උබටම පෙනේවි processor දෙක අතර තියෙන වෙනස. එහෙම බලන්න, එතකොට මම කියනවට වඩා ඔළුවට වදීවි.
    quad core processor එක 400MHz වගේ overclock කරන්න ඕනේ නම් එතකොට තව FPS වැඩි කරගන්න පුලුවන් මොකද මේක එහෙම් පිටින්ම වගේ processor based game එකක් console port එකක් නිසා.

    http://ikman.lk/en/core-2-quad-q8200-for-sale-colombo-3

    http://ikman.lk/en/core-2-quad-e8400-for-sale-colombo

    me processor kohomada machan?