Floating Market in Colombo

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මේකේ opening එක අද නේද මචන්ලා. මේකත් රු 200 ආප්ප කඩ වගේ ඒවාද. කොයි අර ඇපල් කඩ කාරයොන්ගේ කඩ. පවු සමහර උන් කාගෙහරි සින්දු cd කරගෙන විකුණගෙන ජිවත් උනා. ඒවා කොහෙද තියෙන්නේ.

    මේකේ මොනවගේ කඩද තියෙන්නේ. කියටද මේකේ opening එක.. කිව්වත් වගේ මේක පාවෙනවද මචන්ලා :D

    මේ සිංගප්පූරුවේ

    image.jpg

    මේ ගැන විස්තරයක් දන්නා කෙනෙක් share කරන්නඩෝ..

    මේ වගේ දෙකට නේද පාවෙන market කියන්නේ. Colombo එකත් එහෙම එකක්ද
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අනවසර ඉදිකිරීම් නම් ඒවා කඩන්න රජයකට අයිතියක් තියෙනවා ..
    එතිනින් එහාටනම් මුකුත් දන්නේ නැ :P පෙන විදියට ඔය ෆොටෝ එකට වැඩ හොදට හදල තියෙනව
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනවසර ඉදිකිරීම් නම් ඒවා කඩන්න රජයකට අයිතියක් තියෙනවා ..
    එතිනින් එහාටනම් මුකුත් දන්නේ නැ :P පෙන විදියට ඔය ෆොටෝ එකට වැඩ හොදට හදල තියෙනව
    :yes:
    ඔව් ,,,මේක නම් තනි කහලගොඩක් නේ
    ලංකාවේ එක මීට වඩා පිළිවෙලකට තියනවා
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    අනවසර ඉදිකිරීම් නම් ඒවා කඩන්න රජයකට අයිතියක් තියෙනවා ..
    එතිනින් එහාටනම් මුකුත් දන්නේ නැ :P පෙන විදියට ඔය ෆොටෝ එකට වැඩ හොදට හදල තියෙනව

    අඩේ පවු බන්. එහෙනම් උන් කොච්චර කල් එකේ business කලාද. සමහරවිට නගර සභාවට බදු ගෙවන්නත් ඇති. එතකොට කොහොමද ඒවා අනවසර ඉදිකිරීම් වෙන්නේ නේද. මන් හිටන විදියට ඇපල් කාරයොන්ට ඔයා පාවෙන එකේ business කරන්න දෙන්නේ නැති වෙයි. එක වෙනම සීන් එකක් නේද.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    concept eka godai...lankawe apita koi tharam galapeida danne na..business nathi una ayata business danda thanak dunnoth hodai..naththam itin colombo wala car ekakwath park karanda bari wei..gihin enakota wahane body ekawath ithuru unoth hoda.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අඩේ පවු බන්. එහෙනම් උන් කොච්චර කල් එකේ business කලාද. සමහරවිට නගර සභාවට බදු ගෙවන්නත් ඇති. එතකොට කොහොමද ඒවා අනවසර ඉදිකිරීම් වෙන්නේ නේද. මන් හිටන විදියට ඇපල් කාරයොන්ට ඔයා පාවෙන එකේ business කරන්න දෙන්නේ නැති වෙයි. එක වෙනම සීන් එකක් නේද.

    බඩු නම් දන්නේ නැ බන් , ඔය වගේ ලෑලි දාගෙන ඉන්න කප්පම් අල්ලස් ගෙවන්න ඕනේ .
    ලංකාව නේ බන් ඕව සුළු දේවල් :D
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය කඩ කඩපු දවසේ උන් පාරවල වල ඉදගෙන ඇඩුව එත් ඉතින් ‍එව බලෙන් හදාගත්ත එව තමයි .ඔය වගේ බලෙන් ඉන්න මැර බලය ,දේශපාලන බලය ,සල්ලි එහෙම දිලා තමයි ඉන්න ඇත්තේ .අනිත් එක ඔතන වෙලදාම් කරන බහුතරය මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නේ නැති එවුන් .
     
    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    oya wage dewal karanne rataka diyunuwa sadaha man danna widiyata, eth a wage dewal walin samahara minisunge jiwath wena widiye loku wenasakam athi wenawa :sad:
    mage yaluwekge kadekuth kaduna ohoma kyla, miniha adu kandulin inne, mokada awurdu 20katat wadiya un a kaden kala bila jiwath wuna.. :sorry:
    eth yaluwane hamadama api dakin Colombo fort eka a widiyata tyalath ba, wenasak nathiwath ba, eth a parana kadawal karapu minisunge jiwath wime aiythyat rakagena..
    nathiwa a minisunge jiwath wime aithiya nathi karala newe... :yes:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    oya wage dewal karanne rataka diyunuwa sadaha man danna widiyata, eth a wage dewal walin samahara minisunge jiwath wena widiye loku wenasakam athi wenawa :sad:
    mage yaluwekge kadekuth kaduna ohoma kyla, miniha adu kandulin inne, mokada awurdu 20katat wadiya un a kaden kala bila jiwath wuna.. :sorry:
    eth yaluwane hamadama api dakin Colombo fort eka a widiyata tyalath ba, wenasak nathiwath ba, eth a parana kadawal karapu minisunge jiwath wime aiythyat rakagena..
    nathiwa a minisunge jiwath wime aithiya nathi karala newe... :yes:

    ado pau seen eka ne.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මේක අදයි ඕපන් කරන්න හිතන් හිටියේ, හැබැයි ලොක්කාගේ ඉතුරු ඇටේත් ප්‍රස්නයක් වෙලා ඇමරිකාවට ගිහින් හුස්ටන් හොස්පිටල් එකේ ඇට දෙක ඔපරේසන් කරන් ඉන්නවා, හැබැයි රජයේ මාධ්‍ය​වල නම් කියන්නෙ වහින හින් දා ඕපන් එක කල් දැම්මා කියලා
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මේක අදයි ඕපන් කරන්න හිතන් හිටියේ, හැබැයි ලොක්කාගේ ඉතුරු ඇටේත් ප්‍රස්නයක් වෙලා ඇමරිකාවට ගිහින් හුස්ටන් හොස්පිටල් එකේ ඇට දෙක ඔපරේසන් කරන් ඉන්නවා, හැබැයි රජයේ මාධ්‍ය​වල නම් කියන්නෙ වහින හින් දා ඕපන් එක කල් දැම්මා කියලා

    මොකක් අඩෝ, කැත සීන් එකනේ. නැනේ බන් ඕක ගිය සිකුරාදානේ කරන්න හිටියේ. එක කල් දැම්ම අදට වහිනවා කියලා. එතකොට අදත් ඕක කල් දාලද.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය අද(25) පස්වරු 05.00ට විවෘත කිරිමට නියමිතව තිබේ.

    මෙම වෙළඳ සංකීර්ණය පසුගිය 22 වැනිදා විවෘත කිරිමට නියමිතව තිබුණ ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය කල්දැමුණි.

    කෙසේ වෙතත් පාවෙන වෙළඳ සංකීර්ණය අද පස්වරුවේ විවෘත කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

    ජනතාවට නැවුම් අත්දැකිමක් ලබාදෙමින් ඉදිකර ඇති මෙම වෙළඳ සංකීර්ණය නියාමනය කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.

    http://sinhala.adaderana.lk/news.php?nid=45571
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    මේ සිංගප්පූරුවේ

    image.jpg

    මේ ගැන විස්තරයක් දන්නා කෙනෙක් share කරන්නඩෝ..

    machan me singapporuwe nemei me tiyenne thailand wala

    ekenam tiyenne fruits tamai...
     
    aruna47

    Well-known member
  • මේකේ opening එක අද නේද මචන්ලා. මේකත් රු 200 ආප්ප කඩ වගේ ඒවාද. කොයි අර ඇපල් කඩ කාරයොන්ගේ කඩ. පවු සමහර උන් කාගෙහරි සින්දු cd කරගෙන විකුණගෙන ජිවත් උනා. ඒවා කොහෙද තියෙන්නේ.

    මේකේ මොනවගේ කඩද තියෙන්නේ. කියටද මේකේ opening එක.. කිව්වත් වගේ මේක පාවෙනවද මචන්ලා :D

    මේ සිංගප්පූරුවේ

    image.jpg

    මේ ගැන විස්තරයක් දන්නා කෙනෙක් share කරන්නඩෝ..

    මේ වගේ දෙකට නේද පාවෙන market කියන්නේ. Colombo එකත් එහෙම එකක්ද

    අනවසර කඩ කියලා හිතෙන හිතෙන වෙලාවට කඩන්න බැහැ එත් නාගරික සංවර්ධන අධිකාරිය ගෝටාට තියෙන නිසා ඕන දෙයක් කරනවා. ඔතන කඩේක ප්‍රමාණය හෙන පොඩිලු තව ගොට්ටෝ ටිකට තමා මුලින් දීලා තියෙන්නේ. තව බෝට්ටු ගේනවා කියලා ට්වි එකේ කිව්වා. රටක් සංවර්ධනය වෙන්න ඕන. එත් එහෙම කියලා. දුප්පත් එකාට පහර ගහන එක වැරදි. ඔතන විතරක් නෙම හැම තැනම උන්ට ඕන උනාම කඩනවා. ඒ මිනිස්සුන්ට සාධාරණ වෙන විදිහට කරනවා නම් කමක් නැහැ. එත් වෙන්නෙම අසාධාරණය නේ.ඔය බෝට්ටු වලින් කියක් කොමිස් ගහන්න ඈද්ද
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    Negative ppl

    Ubala wedak karama eka diha balannema maha muusala widiyata.. poddak positive widiyata balapankoo..:yes: