kellek kamatta ahuwoth mokada kiyanne?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කැමති කියපන්
    එකෙන්ම
    ගොන් විදියට හිතන්නේ නතුව
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කැමතියි නම් කැමතියි නැත්නම් නැහැ........අෆ්ෆා ආදරේ නිසානේ එහෙම ඇවිත් කියන්නේ...එල කෙල්ලෙක්......හිතේ තියන් බොරුවට දුක් විදින් නැහැ:yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කෙනාගෙත් හිත නොරිදෙන විදියට තමන්ගෙ හිතේ තියෙන දේ කියන්න. හැබැයි ඉතින් දැන් ගන්න තීරණය හොඳට හිතල ගන්න. ඊට පස්සෙ ඒ තීරණය ගැන කවදාවත් පසුතැවෙන්න එපා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ විහිළුවට කිවුවේ කෙල්ල හද නම් කැමති වෙයන්
    එත් විශ්වාස නම් කරන්න එපා පුතේ
    අද කාලේ කෙල්ලෝ මයාකාරියෝ වගේ
    හෙන කපටියි

    :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ කෙනාගෙත් හිත නොරිදෙන විදියට තමන්ගෙ හිතේ තියෙන දේ කියන්න. හැබැයි ඉතින් දැන් ගන්න තීරණය හොඳට හිතල ගන්න. ඊට පස්සෙ ඒ තීරණය ගැන කවදාවත් පසුතැවෙන්න එපා.

    කීයක් ඔට්ටුද මූ පසුතැවෙනවා :cool:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් උබේ වයස කීයද ??
    උබට 18 ට වැඩිනම් ඕව තනියම තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඒ කෙනාගෙත් හිත නොරිදෙන විදියට තමන්ගෙ හිතේ තියෙන දේ කියන්න. හැබැයි ඉතින් දැන් ගන්න තීරණය හොඳට හිතල ගන්න. ඊට පස්සෙ ඒ තීරණය ගැන කවදාවත් පසුතැවෙන්න එපා.

    අඩෝ විහිළුවට කිවුවේ කෙල්ල හද නම් කැමති වෙයන්
    එත් විශ්වාස නම් කරන්න එපා පුතේ
    අද කාලේ කෙල්ලෝ මයාකාරියෝ වගේ
    හෙන කපටියි

    :P

    mama awurudu 7, 8 wage edala danna kellek. habayi mama yaluweka widihata asraya kale. mata baya dan mekata akamati unoth yalukamatat kela weyida kiyala..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කීයක් ඔට්ටුද මූ පසුතැවෙනවා :cool:

    මොන තීරණය ගත්තත් ඉතින් අනාගතේ වෙන දේ අනුව සමහර වෙලාවට පසුතැවෙන්න ඉඩකඩක් ඇතිවෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama awurudu 7, 8 wage edala danna kellek. habayi mama yaluweka widihata asraya kale. mata baya dan mekata akamati unoth yalukamatat kela weyida kiyala..

    දැන් ඔය ඒ කෙනාට අකමැති වෙන්න හේතු තියෙනව ද? නැත්තම් සාමාන්‍යයෙන් එයාට කැමැත්තක් ඇතිවෙලා නැති එක විතරයි ද ගැටලුව? එහෙම නැත්තම් ඔයා කැමති වෙන කෙනෙක් ඉන්නව ද? ඔය වගේ දේවල් හා ආදරය, විවාහය වගේ දේවලට බලපෑමක් කරන්න පුුළුවන් වෙනත් භාහිර සාධකත් බලල තමන්ට හරියි කියල හිතෙන දේ කරන්න. මෙතන ඉන්න කවුරුවත් කියෙන දේවල් නෙමෙයි ඔයාට හොඳයි කියල හිතෙන දේ තමයි වැදගත් වෙන්නෙ.