ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම ඒ සර්වර් එකට ගියා
    එකෙක්වනම් මරාගත්ත,හැබැයි 5 පාරක් මැරුණ:P
    මාරු වුනා ඉතින් සවර් එකෙන් හුටුස්‌ කියල:rofl:

    කලාගේ සස කතා .... :rofl::rofl::rolleyes::rolleyes:;);)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මට SND හරියන්නේ නෑ බන්:sorry:මරාගෙන මැරෙන tdm නම් එච්චර අව්ලක් නෑ:cool:

    අඩේ ප්‍රෝමෝඩ් වරෙල්ලකෝ .... Arrow කියල එකෙක් ඇවිත් කනවා ... නැති වෙන්න .... හෙෂනයද දන්නේ නෑ ...:oo::oo::oo: මම චැට් කොලා බිල්ල වගේ ඉන්නව ... :P:P කහපාට කලිසමක් ඇදගෙන හිටියේ ...... :yes::yes::yes: ටිකක් කද්දි නැති වෙනවා ආයෙත් එනව හැබැයි එන්නේ Arrow2 ,Arrow3 ,Arrow4 .. එක එක Arrow ලා ... :P:P:P:P මම හිතුව 100 ට යනකන් එයි කියල .....
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371

    lol oya arrow kiyanne ape inkukaya paw oi :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩේ ප්‍රෝමෝඩ් වරෙල්ලකෝ .... Arrow කියල එකෙක් ඇවිත් කනවා ... නැති වෙන්න .... හෙෂනයද දන්නේ නෑ ...:oo::oo::oo: මම චැට් කොලා බිල්ල වගේ ඉන්නව ... :P:P කහපාට කලිසමක් ඇදගෙන හිටියේ ...... :yes::yes::yes: ටිකක් කද්දි නැති වෙනවා ආයෙත් එනව හැබැයි එන්නේ Arrow2 ,Arrow3 ,Arrow4 .. එක එක Arrow ලා ... :P:P:P:P මම හිතුව 100 ට යනකන් එයි කියල .....

    lol oya arrow kiyanne ape inkukaya paw oi :lol:

    :baffled::angry:මම ප්‍රොමෝඩ් ගහන්නේ නැතෝ.. ඒකේ මගේ ටිකක් ඇස් පේනවා අඩු නිසා මම ඒකට යන්නේ නෑ. ඔය වෙන එකෙක් බන්. මම එන්නේ TheArrow කියලනේ..:oo:
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යකෝ ප්‍රෝමෝඩ් ඉන්නේ තඩිම තඩි හැක් එවුන් නේ .... වොට් කරල කික් කෙරුවත් එනව .... අතේ මාට්ටු වෙලත් ලැජ්ජ නැතුව එනව ... පව් පොඩි සොන්නයෝ .....
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යකෝ ප්‍රෝමෝඩ් ඉන්නේ තඩිම තඩි හැක් එවුන් නේ .... වොට් කරල කික් කෙරුවත් එනව .... අතේ මාට්ටු වෙලත් ලැජ්ජ නැතුව එනව ... පව් පොඩි සොන්නයෝ .....

    එක දවසයි මම ගියේ.සොන්නයෝනේ ඉන්නේ
    ගූ 7000යි:baffled:
     
    Status
    Not open for further replies.