මචන් ලා මමත් මාසෙකට කිට්ටු කාලයක් Ptcircle වැඩ කරලා සල්ලි ටිකක් ගන්න බැලුවා.
6$ Add Fund කරා.Purchase Balance $ 8 වෙලා , මගේ membership එක Hydragen වෙලා තිබුන.ඒත් cash ගන්න විදියක් නැ.මෙහෙම මැසේජ් එකක් එනවා.
Payout request refused
If you want to receive a payout via this payment processor, you should invest at least one time via this payment processor.
කවුරුහරි කියනවද හරියටම සල්ලි ටික ගන්නේ කොහොමද කියලා.මම add fund කරෙත් skrill ඒකෙන්. cash payout කරෙත් skrill එකටමයි.