ලේඩි ගාගා

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
lady-gaga-600.jpg


SOURCE http://tinyurl.com/kgju669

ජනප්‍රිය ගායිකා ලේඩි ගාගාට සිය විවාහ මංගල්‍ය අභ්‍යාවකාශයේදී පැවැත්වීමට ආශාවක් පහළ වී ඇති බව වාර්තා වේ.



වසර 2015 මුල් භාගයේදී සිය පෙම්වතා වන ටේලර් කිනී සමඟ විවාහ වීමට සූදානම් වන ලේඩි ගාගා එම උත්සවය වර්ජින් ගැලැක්ටික් යානය තුලදී පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියි.මෙවැනි එක් අභ්‍යාවකාශ සංචාරයක් සඳහා එක් පුද්ගලයෙකුගෙන් අය කරගන්නා මුදල ඇමෙරිකානු ඩොලර් 250,000ක් වේ.

අදාළ යානය ලබන වසරේදී පළමු වරට අභ්‍යාවකාශය බලා ගමන් ඇරඹීමට නියමිත අතර එම සංචාරයේදී ගායනයක් ඉදිරිපත් කිරීමට ලේඩි ගාගාට ආරාධනාවක් ලැබී ඇති බැවින් ඇයට එම මුදල ගෙවීමට සිදුනොවේ.කෙසේවෙතත්, සිය පළමු අභ්‍යාවකාශ සංචාරය වඩාත් අර්ථවත් කරගැනීමට සිය විවාහයද එම සංචාරය අතරතුර සිදු කිරීමට ඇය බලාපොරොත්තු වේ.


මෙම මංගල්‍යයේ විවාහා චාරිත්‍ර සිදු කිරීමට පූජකවකරයෙකු සහභාගී නොවන නමුත් සාම්ප්‍රදායික විවාහ උත්සවයක් පැවැත්වීමට බලාපොරොත්තු නොවන නිසා එය ඔවුන්ට ගැටළුවක් නොවන බවද වාර්තා වේ
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

අපරාදෙනෙ බං සල්ලි...
ඕකිව යවන්න වියදම් කරන එකෙන් තව කවුරු හරි විද්‍යාඥයො සෙට් එකක් ISS එකට යැව්වෑකිනෙ.. :(
ගයන්න ඕන්නං ගයාපුදෙන්..
ඒත් මුදල අය කරගන්න තිබ්බ...
ඔව්ව කරන්න හදන යානා ඉබේ පහල වෙන්නෑනෙ..
මිලියන කී දාහක් වියඩම් කල්ලද ඕව හදන්නෙ...

ඇරත් කව්ද බං මේකිගෙ සින්දු අහන්නෙ ?
ඔන්න ටේලර් ස්විෆ්ට් ව වගේ නම් කමක්නෑ කිව්වෑකි..
මොකාද මේ හැල වැඳිරි..
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලේඩි ගගාට පුදුම අමාරුවක් තියෙන්නේ අම්මපා. මට නං පෙනන්නම බැරි ගායිකාවක්.
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Her money-Her choice
    oki kellek bn...punk'd programme eke mekita prank karana scene ekak thiyenawa meki famous wenna kalin...eke nam meki niyama kellek wage innawa keli andum andala
    eth dan famous wenna ona nisa boru persona ekak angata aran :dull: