කාන්තාවන්ගේ ළයමඬල (.)(.) කියන කතා

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    photo.jpg

    984269_474139722661037_1354409523_n.jpg

    mata 34D ekak hari 36D ekak hari hoyala deepiyoo. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked: කෙල්ල උබට පපුව පෙන්නුවාද?
    දෙවනියට යාලු වෙච්චි කෙල්ල.. ඒ ලව් එක මාසයක් දෙකක් වගේ තිබ්බෙ.. ලව් එකක්ම නෙමේ බං.. අනුකම්පාවක්ද මක්කද හුයන්නක් එතන තිබ්බෙ.. මට එච්චර දැනීමක් උනේ නැහැ ලව් එක බ්‍රේක් වුණා කියලා.. ඒකි මට දුක හිතෙන කතා කියලා මානසිකව වැට්ටුවා.. අන්තිමේ ජොබ් එකෙනුත් අයින් වුනා ඒකිම.. පස්සෙ දවසක මං එයාව දැක්කා ගාල්ලෙ ස්ටෑන්ඩ් එකේදි කොල්ලෙක් එක්ක.. ඒ කොල්ලා ඊට සති දෙකකට විතර පස්සෙ මට හම්බවුණා ඉලෙක්ට්‍රොනික් පාට්ස් වගයක් ගන්න ගිය වෙලාවක දි.. මං උගෙන් ඇහුවා ඒකි එක්ක යාලුවෙලා ඉන්නෙ මල්ලි නේද කියලා.. පිස්සුද අයියෙ.. ඒවට ලව් කරලා මට වහ කන්න වෙන්නෙ.. දන්නෙ නැද්ද.. ඕවා ඉතිං ආතල් එකට කරන එව්වා.. ඒක ඉතිං ඒකිත් දන්නවා.. ඒකිගෙ ජොබ් එකත් ඒකනේ කිව්වා.. මෝඩ වේසියෙක් බං..:angry:

    එක සැරයක් මං ඒකිට උම්මා එකක් දුන්නා.. එයාගෙ අතේ රත්තරං පාට මවිල් තියෙනවා ලාවට.. මං විහිලුවට එයින් එකකින් ඇද්දා.. ඒ වෙලාවෙ තමා එයා කිව්වෙ.. මගේ පපුවෙ ඉදන් බඩට යනකන් තියෙනවා කියලා.. ලස්සනයි ඒක කියලත් කිව්වා.. මං කිව්වා කෝ කියලා.. එතකොට උස්සලා පෙන්නුවා..:rofl:

    ඒකි බැලූ බැල්මට චාටර් කෙනෙක් වගේ පේන්නෙ නැහැ බං.. ඒත් අනේ මන්දා ඒකි අමුතුයි.. කියන තරමක් කියන්නෙ බොරු.. :frown:

    ඉතිං තුන්වෙනියට යාළු වෙච්චි එක්කෙනත් එකක් මං ඕක කිව්වා.. දෙවනියට යාලු වෙච්චි කෙනාට මං උම්මා එකක් දුන්නා කියලා.. මල පැනීමක් උනේ නෑ හැබැයි වෙලාවට.. හිනා උනා.. හිනාවෙලා ඇහුවා උම්මා එකක් විතර නේද කියලා.. මං කිව්වා ඔව් කියලා.. එහෙනම් කමක් නෑ කිව්වා.. ඕක මං කිව්වෙ කැමැත්ත අහන්න ගියපු දවසෙමයි.. පස්සෙ කියවිලි හරියන්නෑ කියලා හිතුනා.. මොකද මේකට මං බොක්කනේම බැස්සෙ..:nerd:

    වෙලාවකට ලව් එපා වෙනෝ බං.. නිදහස නෑනේ.. අද බෙහෙත් ගන්න ගියා.. ඒකටත් ආවා.. එතන හිටියා පට්ට නර්ස් නංගියෙක්.. මේකිගෙ කුප්පකම කියතොත් හිටගත්තා කියහංකො ඒකි කවර් වෙන විදියට මගේ සයිඩ් එකෙන්.. එතකොට ඒකිව පේන්නෙ නෑනේ.. :angry:

    ඩොකා බෙහෙත් වගයක් දුන්නා ගන්න කියලා.. ඕකෙ එක බෙහෙතක් නෑ බං එක ෆාමසියකවත්.. ෆාමසි බර ගාණකට ගියා.. ටිකක් ලොකු ෆාමසියක් තිබ්බා.. ඒකෙත් නෑ.. මේකි ඒකෙ ඉන්න ගෑනිට කිව්වනේ මොකටද අනේ මෙහෙම ෆාමසි.. ඕක වහල දාන්නකො.. ඕන බෙහෙත් එකක්වත් නෑනේ කියලා.. :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ‘සමහර ගෑනු උන්දැලා රාත‍්‍රී නිදන් හිටපු නයිටිය පිටින් නැගිටලා උයනවා. ඒ ගමන් ඒකෙන්ම අතත් පිහදානවා. ඊට පස්සේ තේත් හදනවා. දරුවෝ ආවොත් හොටු පිහදලා නයිටියේම අතත් පිහදනවා.

    ඊට පස්සේ ඕකෙන්ම පාන් ගන්න කඬේ දුවනවා. නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.'
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දෙවනියට යාලු වෙච්චි කෙල්ල.. ඒ ලව් එක මාසයක් දෙකක් වගේ තිබ්බෙ.. ලව් එකක්ම නෙමේ බං.. අනුකම්පාවක්ද මක්කද හුයන්නක් එතන තිබ්බෙ.. මට එච්චර දැනීමක් උනේ නැහැ ලව් එක බ්‍රේක් වුණා කියලා.. ඒකි මට දුක හිතෙන කතා කියලා මානසිකව වැට්ටුවා.. අන්තිමේ ජොබ් එකෙනුත් අයින් වුනා ඒකිම.. පස්සෙ දවසක මං එයාව දැක්කා ගාල්ලෙ ස්ටෑන්ඩ් එකේදි කොල්ලෙක් එක්ක.. ඒ කොල්ලා ඊට සති දෙකකට විතර පස්සෙ මට හම්බවුණා ඉලෙක්ට්‍රොනික් පාට්ස් වගයක් ගන්න ගිය වෙලාවක දි.. මං උගෙන් ඇහුවා ඒකි එක්ක යාලුවෙලා ඉන්නෙ මල්ලි නේද කියලා.. පිස්සුද අයියෙ.. ඒවට ලව් කරලා මට වහ කන්න වෙන්නෙ.. දන්නෙ නැද්ද.. ඕවා ඉතිං ආතල් එකට කරන එව්වා.. ඒක ඉතිං ඒකිත් දන්නවා.. ඒකිගෙ ජොබ් එකත් ඒකනේ කිව්වා.. මෝඩ වේසියෙක් බං..:angry:

    එක සැරයක් මං ඒකිට උම්මා එකක් දුන්නා.. එයාගෙ අතේ රත්තරං පාට මවිල් තියෙනවා ලාවට.. මං විහිලුවට එයින් එකකින් ඇද්දා.. ඒ වෙලාවෙ තමා එයා කිව්වෙ.. මගේ පපුවෙ ඉදන් බඩට යනකන් තියෙනවා කියලා.. ලස්සනයි ඒක කියලත් කිව්වා.. මං කිව්වා කෝ කියලා.. එතකොට උස්සලා පෙන්නුවා..:rofl:

    ඒකි බැලූ බැල්මට චාටර් කෙනෙක් වගේ පේන්නෙ නැහැ බං.. ඒත් අනේ මන්දා ඒකි අමුතුයි.. කියන තරමක් කියන්නෙ බොරු.. :frown:

    ඉතිං තුන්වෙනියට යාළු වෙච්චි එක්කෙනත් එකක් මං ඕක කිව්වා.. දෙවනියට යාලු වෙච්චි කෙනාට මං උම්මා එකක් දුන්නා කියලා.. මල පැනීමක් උනේ නෑ හැබැයි වෙලාවට.. හිනා උනා.. හිනාවෙලා ඇහුවා උම්මා එකක් විතර නේද කියලා.. මං කිව්වා ඔව් කියලා.. එහෙනම් කමක් නෑ කිව්වා.. ඕක මං කිව්වෙ කැමැත්ත අහන්න ගියපු දවසෙමයි.. පස්සෙ කියවිලි හරියන්නෑ කියලා හිතුනා.. මොකද මේකට මං බොක්කනේම බැස්සෙ..:nerd:

    වෙලාවකට ලව් එපා වෙනෝ බං.. නිදහස නෑනේ.. අද බෙහෙත් ගන්න ගියා.. ඒකටත් ආවා.. එතන හිටියා පට්ට නර්ස් නංගියෙක්.. මේකිගෙ කුප්පකම කියතොත් හිටගත්තා කියහංකො ඒකි කවර් වෙන විදියට මගේ සයිඩ් එකෙන්.. එතකොට ඒකිව පේන්නෙ නෑනේ.. :angry:

    ඩොකා බෙහෙත් වගයක් දුන්නා ගන්න කියලා.. ඕකෙ එක බෙහෙතක් නෑ බං එක ෆාමසියකවත්.. ෆාමසි බර ගාණකට ගියා.. ටිකක් ලොකු ෆාමසියක් තිබ්බා.. ඒකෙත් නෑ.. මේකි ඒකෙ ඉන්න ගෑනිට කිව්වනේ මොකටද අනේ මෙහෙම ෆාමසි.. ඕක වහල දාන්නකො.. ඕන බෙහෙත් එකක්වත් නෑනේ කියලා.. :lol:

    පල වෙසියේ යන්න. කෙබ්බ ගහන නැතුව,,,