kellek kamatta ahuwoth mokada kiyanne?

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Okath aha aha inna deyakda affa, oya kamathinan kamathiy kiyanna e girlta...:D

    normally girl kenek ohoma ahanne na thamai but ahuwanan aththatama eyage hithe feeling ekak thiyena nisa wenna ona. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Okath aha aha inna deyakda affa, oya kamathinan kamathiy kiyanna e girlta...:D

    normally girl kenek ohoma ahanne na thamai but ahuwanan aththatama eyage hithe feeling ekak thiyena nisa wenna ona. :yes:

    ඔව් නමුත් කොල්ලට සල්ලි තියෙන කොටත් එහෙම අහනවා, සල්ලි කඩාගන්න ඕන උනාම.
     
    Okath aha aha inna deyakda affa, oya kamathinan kamathiy kiyanna e girlta...:D

    normally girl kenek ohoma ahanne na thamai but ahuwanan aththatama eyage hithe feeling ekak thiyena nisa wenna ona. :yes:

    ඔන්න දුන්න උපදෙසක් :baffled:ඊට වඩා හොදයි චිත්ත ගවුමක් ඇදන් පරෙ යන එක.. පැන්න ගමන් හා කිවොත් උබ කෙල්ල වෙනව මචං..ඊට වඩ කල්පනවෙන් කොලු මොලෙන් ඔන මෙ කෙස් එක හැඩල් කරන්න ..:yes:
     
    Last edited:

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ජේමිස්බන්ඩා007;17062806 said:
    ඊට වඩා හොදයි චිත්ත ගවුමක් ඇදන් පරෙ යන එක.. පැන්න ගමන් හා කිවොත් උබ කෙල්ල වෙනව මචං..ඊට වඩ කල්පනවෙන් ඔන මෙ කෙස් එක හැඩල් කරන්න ඕන..:yes:
    මාත් මේක පිළිගන්නව බං බකස් ගාල කියන්න නරකයි පිරිමි ගතිය පේන්නත් එක්කල පොඩ්ඩක් අගේ කරල හොඳට හිතල ගැලපේ නම් කල් එහෙම අරං දන්නවනෙ ;) ඉතිං ...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :eek: Oya ai girlslata ochchara waira karanne?

    මම එහෙම නෑ
    Happy4.gif
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ජේමිස්බන්ඩා007;17062806 said:
    ඔන්න දුන්න උපදෙසක් :baffled:ඊට වඩා හොදයි චිත්ත ගවුමක් ඇදන් පරෙ යන එක.. පැන්න ගමන් හා කිවොත් උබ කෙල්ල වෙනව මචං..ඊට වඩ කල්පනවෙන් කොලු මොලෙන් ඔන මෙ කෙස් එක හැඩල් කරන්න ..:yes:

    Hehe hari hari, mama kiwwe panna gaman hari tika tika hari kamathinan kamathiy kiyanna kiyala...:P
     
    මාත් මේක පිළිගන්නව බං බකස් ගාල කියන්න නරකයි පිරිමි ගතිය පේන්නත් එක්කල පොඩ්ඩක් අගේ කරල හොඳට හිතල ගැලපේ නම් කල් එහෙම අරං දන්නවනෙ ;) ඉතිං ...

    ;):D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    Okath aha aha inna deyakda affa, oya kamathinan kamathiy kiyanna e girlta...:D

    normally girl kenek ohoma ahanne na thamai but ahuwanan aththatama eyage hithe feeling ekak thiyena nisa wenna ona. :yes:
    අහින්සකයෙක්ව අමාරුවෙ දාන්නද හදන්නෙ?:sorry::sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජේමිස්බන්ඩා007;17062968 said:
    එල එල ..ඔක කපල කොටල අනිමෙට් කරල තනිකර ෆොටොශොප් වලින් හැදුවෙ..

    මම දැන් මේ එකෙන් යුතු ප්‍රයෝජන ගන්න ගමන්

    එකේ සේරම හොඳයි උඹේ නම නැත්තන්