අපෙන් අහන්නේ නෑනේ,,,, ඇහුවනම් දනී කරන දේ.... මුගෙන් අහලා මු අපෙන් අහනවා... ඇනපන් පුතේ පුලුවන්නම්....
pau ban suththa
anala bada karanna yanna epa
අපෙන් අහන්නේ නෑනේ,,,, ඇහුවනම් දනී කරන දේ.... මුගෙන් අහලා මු අපෙන් අහනවා... ඇනපන් පුතේ පුලුවන්නම්....
උඹ ඔහොම හිතනකන් කෙල්ලෙක් උඹෙන් අහන්නෙ නැහැඅපෙන් අහන්නේ නෑනේ,,,, ඇහුවනම් දනී කරන දේ.... මුගෙන් අහලා මු අපෙන් අහනවා... ඇනපන් පුතේ පුලුවන්නම්....

ඒ කෙනාගෙත් හිත නොරිදෙන විදියට තමන්ගෙ හිතේ තියෙන දේ කියන්න. හැබැයි ඉතින් දැන් ගන්න තීරණය හොඳට හිතල ගන්න. ඊට පස්සෙ ඒ තීරණය ගැන කවදාවත් පසුතැවෙන්න එපා.

Okkotama kalin balapan kella waariyapola da kiyala.......?





කෙල්ල සාමාන්‍යයෙන් ලස්සන නම්(මහා ලොකු ලස්සනක් තිබ්බොත් ඉස්සරහට උඹට දියුණු වෙන්න වෙන්නේ නෑ. ගෑනු ආරක්සා කොර කොර ඉන්නයි වෙන්නේ) හොඳ ගතිගුණ තියෙනවනම් කැමති වෙයන් එකෙන්ම.
අනික උඹ පොඩි කාලේ ඉඳන් දන්නවනම් ඒක සෑහෙන්න හොඳයි බන්. නොදන්නා සුරන්ගනාවිට වඩා දන්නා යක්ෂනී හොඳයිලු.
kamati kiyanna matra eya gana ehema kamattak naha machan. ekai prasne

school yana kalee owaa patan ganna eka hena moda kamak. 1% thama sarthaka wenne.
.අඩෝ මචං Issellama ahapan ඔයා වාරියපොළ ද kiyala ...![]()


ඒ නිසා හොදට හිතලා බලලා වැඩ කරපන්. උබ කෙල්ලව දැනට අවුරුදු 5ක් 6ක් ආශ්‍රය කරපු නිසා උබට තේරෙනවා ඇති එකී එක්ක life එක ගොඩනගාගෙන යන්න පුලුවන්ද කියලා
මුලින් හොද යාළුවො වෙලා පස්සේ පටන් ගන්න affairs ගොඩක් සාර්ථක වෙනවා බන් මට හිතෙන විදිහට 
මටත් ඔය වගේ scene එකක් උනා බන්. කෙල්ලම ඇවිල්ලා කැමැත්ත අහලා අන්තිමට එකී මට බූට් එක දීලා වෙන ප@%$ක් එක්ක ගියාඒ නිසා හොදට හිතලා බලලා වැඩ කරපන්. උබ කෙල්ලව දැනට අවුරුදු 5ක් 6ක් ආශ්‍රය කරපු නිසා උබට තේරෙනවා ඇති එකී එක්ක life එක ගොඩනගාගෙන යන්න පුලුවන්ද කියලා
මුලින් හොද යාළුවො වෙලා පස්සේ පටන් ගන්න affairs ගොඩක් සාර්ථක වෙනවා බන් මට හිතෙන විදිහට
![]()
