USA Job For Logistic Clacrk !!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    Machan laa USA - Califonia wala Logistic Clark Job ekak tiyenawa mata wadak naa mokada mama meegana meloo deyak danne na

    oya DHL FedEx wagee pakage handle karana place eka ka job ekak (Claek)

    USD 2800 denawa kiyal atiyenne Application Terms emails maagawa tiyenawa

    meegana danna kenek innawanam pm hari reply hari karanna mama dennam

    *** karunakarala Meegana danna kenek (meeka attada boruda danne na web site eka nam tiyenawa*****)

    **** මට මේක විකුණන් කන්න උවමනා නෑ ඒත් මේ ගැන දන්න / යන්න කැමති කෙනෙකුයි ඕනෙ සමහරවිට මේක ඇත්ත එකක් නම් අපරාදේ මොකද මොකද මට මේකෙන් වැඩක් නෑ******

    ***** සමහරවිට මේක බොරැ එකක් වෙන්නත් පුලුවන් හැබැයි ඇත්ත එකක් වෙන්නත් ඉඩ තියෙනවා - ඔය නිකන් පේන කියන අය නැතුව ඇත්තටම මේගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න**

    ***මොකද මේකෙ පේන කියන්නන් ගොඩදෙනෙක් ඉන්නවා***
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔයා ඉන්නේ අමෙරිකාවේද ? නැත්තම් ලංකාවේද? ලංකාවේ ඉන්නවනම් මේකට ඇප්ලයි කරලා කාලේ නාස්ති කරගන්න එපා.
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ඔයා ඉන්නේ අමෙරිකාවේද ? නැත්තම් ලංකාවේද? ලංකාවේ ඉන්නවනම් මේකට ඇප්ලයි කරලා කාලේ නාස්ති කරගන්න එපා.

    මම මුලින්ම කියලා තියෙනවා මේක මට වැඩක් නෑ කියලා එහෙම කියලා තියෙද්දිත් කියනවනෙ මට ඇප්ලයි කරන්න එපා කියලා:rolleyes::rolleyes::rolleyes: