මචංලා.... DVD එකක තියන film එකක් TV එකකින් බලන්න පුළුවන් විධිහට pen drive එකකට convert කරගන්නේ කොහොමද?? මොනවද පාවිච්චි කරන software??
WinAVI Video Converter
thanks මචං... 1GB convert වෙන්න කොච්චර වෙලා යනවද??
eka itin PC eka speed eka hatiyata tami bn tirnya wennathanks මචං... 1GB convert වෙන්න කොච්චර වෙලා යනවද??
KOHOMADA MACHAN SINHALA SUB DANNE MEKATAඅපෝ ගොඩක් වෙලා යන්නේ නැහැ..
සිංහල සබ් එක්කම බලන්නත් පුළුවන්
