මේ කාලේ ප්‍රින්ට් ප්‍රෙස් බිස්නස් එකක් පටන් ගන්න එක හොඳද බන් ? ප්‍රින්ට් ප්‍රෙස් බිස්නස් එකකට වැඩ සෙට් කරගන්නේ කොහොමද ? නැත්නම් 2 million වගේ ඉන්වෙස්මන්ට් එකකින් පටන් ගන්න පුළුවන් බිස්නස් මොනවද තියෙන්නේ බන් ?