Pen Drive

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා

    Windows 10 ගහන්න පාවිච්චි කරා ට පස්සේ පෙන් drive එක TV එකේ Photocopy machine එකේ එහෙම detect කරන්නේ නැහැ.
    Non bootable විදිහට convert කළා ඒත් එමමයි.

    මට මේකට පොඩි උදව්වක් දීපල්ලකො
     
    • Like
    Reactions: AnuradhaRa

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,489
    113
    මටත් ඔහොම වැඩක් වෙලා කොහොමහරි ගොඩ දාගත්ත
    දැං මතක නෑ
    මතක් වුණොත් දාන්නං

    EaseUS එකෙන් බැරි වෙයිද?

    JC6K5-DQX22-K9RIU-R8ISV-XGX5T
    A8WE6-3WYY4-5F185-UVKXY-FDVTL

    මේව වැඩද දන්නෙ නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ඔව් මචං
    ඔන්න ඔය උට්ට විසිකරලා දාලා SanDisk Original එකක් ගනින්. දැන් තියන Kingston PEn ,SSD,RAM හැම එකක්ම අඩු කුලේ ජාරාවල්

    තව ටික දවසක් යද්දි එන ලෙඩ ටික මම දැන්ම කියන්නම්
    1. උබ පෙන් එකට ෆයිල් එකක් කොපි කරනවා. ඒක වෙන තැනකට ගිහින් ඕපන් කරන්න හදනකොට ෆයිල් එක පෙන්නෙ නෑ. ආයෙත් ගෙදර් ඇවිත් බලද්දි ෆයිල් ටීක පෙනනවා.
    2. සමහර කම්පියුටර්වල පෙන් එක වැඩ කරන්නෙ නෑ. usb drive not recognized, වගේ එකක් වැටෙනවා. ඒත් සමහර ඒවගේ කිසිම අවුලක් නැතුව වැඩ කරනවා.
    3. උබ කොහේ හරි ගිහින් වැදගත් ෆයිල් ටීකක් දාගෙන එනවා. ගෙනාවට පස්සේ ඔපන් කරන්න බෑ. පෙන් එක ෆොමැට් කරන්න කියනවා. රිකව කරලා හරි ගොඩ දාගන්න පුලුවන් ෆයිල් එකක් නම් අවුලක් නැතුව ගොඩ දාගන්න පුලුවන්. තවත් ගොඩ දාගනන් ක්‍රම තියනවා. ඒත් එහෙම බැරි වෙන ෆයිල් එකක් නම් උබට කෙල වෙනවා.
     
    TRANSCEND ත් හොදයි
     
    • Like
    Reactions: nnjeevana

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    TRANSCEND ත් හොදයි
    ඔව්. ඒත් දැන් ලංකාවේ නෑනේ. Aliexress එකෙන් ගෙන්න ගන්න පුලුවන්

    මටත් ඔහොම වැඩක් වෙලා කොහොමහරි ගොඩ දාගත්ත
    දැං මතක නෑ
    මතක් වුණොත් දාන්නං

    EaseUS එකෙන් බැරි වෙයිද?

    JC6K5-DQX22-K9RIU-R8ISV-XGX5T
    A8WE6-3WYY4-5F185-UVKXY-FDVTL

    මේව වැඩද දන්නෙ නෑ
    https://getintopc.com එකේ ෆුල් එක+crack භාගනින්.
    ------ Post added on Nov 6, 2025 at 12:46 PM
     
    • Like
    Reactions: nnjeevana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,489
    113
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    ඔන්න ඔය උට්ට විසිකරලා දාලා SanDisk Original එකක් ගනින්. දැන් තියන Kingston PEn ,SSD,RAM හැම එකක්ම අඩු කුලේ ජාරාවල්

    තව ටික දවසක් යද්දි එන ලෙඩ ටික මම දැන්ම කියන්නම්
    1. උබ පෙන් එකට ෆයිල් එකක් කොපි කරනවා. ඒක වෙන තැනකට ගිහින් ඕපන් කරන්න හදනකොට ෆයිල් එක පෙන්නෙ නෑ. ආයෙත් ගෙදර් ඇවිත් බලද්දි ෆයිල් ටීක පෙනනවා.
    2. සමහර කම්පියුටර්වල පෙන් එක වැඩ කරන්නෙ නෑ. usb drive not recognized, වගේ එකක් වැටෙනවා. ඒත් සමහර ඒවගේ කිසිම අවුලක් නැතුව වැඩ කරනවා.
    3. උබ කොහේ හරි ගිහින් වැදගත් ෆයිල් ටීකක් දාගෙන එනවා. ගෙනාවට පස්සේ ඔපන් කරන්න බෑ. පෙන් එක ෆොමැට් කරන්න කියනවා. රිකව කරලා හරි ගොඩ දාගන්න පුලුවන් ෆයිල් එකක් නම් අවුලක් නැතුව ගොඩ දාගන්න පුලුවන්. තවත් ගොඩ දාගනන් ක්‍රම තියනවා. ඒත් එහෙම බැරි වෙන ෆයිල් එකක් නම් උබට කෙල වෙනවා.
    උඹ ඔය කියන සීන් ඔක්කොම ටික සෙට් උනා මට නම් හැබැයි මම ගත්ත SanDisk Ultra Flair එකෙන්

    Amith කියල තියන එක කරල බලල කියන්න
    ඕකෙන් Format කලා ඒත් ප්‍රතිඵලේ එමමයි 😢😢
    ------ Post added on Nov 6, 2025 at 1:49 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ඕකෙන් Format කලා ඒත් ප්‍රතිඵලේ එමමයි 😢😢
    ------ Post added on Nov 6, 2025 at 1:49 PM
    Restore Device Defaults දාලා වෙන කම්පියුටරේකට ගහලා ෆොමැට් කරපන්. ඒත් හරි යන්නෙ නැත්නම් NTFS විදියට දාලා Quick format එකක් කර්පන්
     
    • Like
    Reactions: nnjeevana