Windows walata apps ne kiuwama thiyenawalu....
Nethi ewa list eka dapuwama kiyanawa owa mokatada ochara kiyala...
Passe kunuharapa kiyala rep kapanawa...
custom rom ekak gahanna beri Phone mokatada
oya jarawa ganna welawe iphone ekak gathanam eth ekak...
![]()

Windows walata apps ne kiuwama thiyenawalu....
Nethi ewa list eka dapuwama kiyanawa owa mokatada ochara kiyala...
Passe kunuharapa kiyala rep kapanawa...
custom rom ekak gahanna beri Phone mokatada
oya jarawa ganna welawe iphone ekak gathanam eth ekak...
![]()
උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්...... මම මේ පහුගිය ටිකේ ෆෝන් එකත් එක්ක අම්බානක කේන්තියෙන් හිටියේ මේ මඟුල පට්ට ස්ලෝ....... ඩයල් පෑඩ් එක එන්නත් තප්පට 15ක් විතර යනවා........ උඹ කියපු විදියට සෙටින්ග්ස් වල වෙනස්කම් ටික විතරයි කලේ....... මෙන්න දැන් භාණ්ඩේ ගින්දර වගේ......
මට මාර අවුල බං මගේ එකට 4.3 අප්ඩේට් එක නෑනේ........ මොකද බං කරන්නේ....... එපා වෙලා ඉන්නේ අනිත් එවුන්ගේ හැඩ වැඩ බල බල 4.3 වල.......
මගෙ තියෙන්නෙ s3 එකක් එකටත් stockrom තිබ්බොත් 4.3 විතරයි update තියෙන්නෙ එත් මම custom rom එකක් දාල තියෙන්නෙ
cyanagenmode
පට්ට 
Wp rom gahanna dannathnam kiypan.kiyala dennam.

මචන් මොකක්ක්ද phone එකමගෙ තියෙන්නෙ s3 එකක් එකටත් stockrom තිබ්බොත් 4.3 විතරයි update තියෙන්නෙ එත් මම custom rom එකක් දාල තියෙන්නෙ
cyanagenmode
පට්ට
![]()
S3 GT-I9300 එකක් බං...... මට ඕනේ 4.3 stockrom එක බං කස්ටම් රොම් දාගන්න හිතෙන්නේ නෑ මට......

s3 එකට official එන්න ගොඩක් කල් යයි බන් march වල එන්න තිබ්බේ ඒක cancel උනා කවදා එයිද දන්නෙ නෑ
cyanagenmode දාන්න කැමතිනම් කියපන් help කරන්නම්
මාත් දාන් ඉන්නෙ මගෙත් තියෙන්නෙ s3
4.4.4
සුපිරි බන් 
Lagdroid bump.
Deanxx uba dan samsung walata kade gyata oyata mehema rply dapu kalekuth tibba.a wagema wp qwwama ridunnati kalekuth tibba
ඉතින් තොට පුකද මම මොකාට කඩේ ගියත්?ගෑණි වගේ අනුන්ගේ මගුල් හොයා හොයා හූල්ලන්නේ නැතුව ගිහින් වැඩක් බලාගනිං..
Puka thamai.ai ub mkak karannada?gani ubane.kade yanne eka ekata

Wp rom gahanna dannathnam kiypan.kiyala dennam.

maru custom rom eka ??? poddak balapan thread eka kiyawala 
mama issarawelama windows rom ekak flash kare mekata... uba dekalawath thiyenawada danne ne 

ohoma karanna kiyanne meke mokakkda awula ban mewa karanna puluwan ekenma hithaganinko ithin meka smart phone ekak kiyala
anith ewala me wage karanna puluwanda
![]()

windows අනාථයන්ට කියන්න දෙයක් නැති උනහම කියන දේවල්.
windows අනාථයන්ට කියන්න දෙයක් නැති උනහම කියන දේවල්.
![]()
