Android Lag වෙනවද ?(Fixed)

Max_r

Well-known member
  • May 10, 2007
    12,849
    1
    15,560
    113
    මම හිතන්නෙ බන් ඉස්සරහට ඔය බැටිටි බහින සින් එක ගොඩක් හැදිලා එවි
    දැනටමත් සැම්සුන්ග් අලුත් එව්වල පට්ට බැට්ටියක් තියෙන්නෙ....

    අලුත් L OS එකත් බැට්ටි ෆ්‍රෙන්ඩ්ලි වෙවි :yes:


    කියන තරම් බැට්ටි බැහිල්ලක් නැ මට නම් (ඔය ලංකාවෙ අපෙ උන් කියන තරම්) :P

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    Windows phone thama loken hodama kiyala hithan inna modayo Windows phone aragena apps nathuwe welenawa..:lol:camerawak nathi unta hodai nokia lumia..:rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    :rofl:ඌ තිබ්බ andriod ෆෝන් එක විකුනලා ලුමියා එකක් අරන් ෆොටෝ ගහන්න..ඒකයි දැන් ඔය රිදිලා තියෙන්නේ..:rofl::rofl::rofl:

    :rofl:nokia nsthnam Windows wale..eka danna hinda thama Microsoft baya wela nokia salli walatama gaththe...:rofl:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙහෙමයි. ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ගොඩක් වැඩ කර ගන්න පුලුවන් ඕස් එකක්. හැබැයි තාම යූස් කරන කෙනාට මොලයක් දෙන්න තරම් ඒක දියුනු නෑලු. :(

    :rofl::rofl::rofl: Windows walata apps ne kiuwama thiyenawalu....:P:P Nethi ewa list eka dapuwama kiyanawa owa mokatada ochara kiyala... :P:P Passe kunuharapa kiyala rep kapanawa... :rofl::rofl: custom rom ekak gahanna beri Phone mokatada :rolleyes: oya jarawa ganna welawe iphone ekak gathanam eth ekak... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්...... මම මේ පහුගිය ටිකේ ෆෝන් එකත් එක්ක අම්බානක කේන්තියෙන් හිටියේ මේ මඟුල පට්ට ස්ලෝ....... ඩයල් පෑඩ් එක එන්නත් තප්පට 15ක් විතර යනවා........ උඹ කියපු විදියට සෙටින්ග්ස් වල වෙනස්කම් ටික විතරයි කලේ....... මෙන්න දැන් භාණ්ඩේ ගින්දර වගේ......

    මට මාර අවුල බං මගේ එකට 4.3 අප්ඩේට් එක නෑනේ........ මොකද බං කරන්නේ....... එපා වෙලා ඉන්නේ අනිත් එවුන්ගේ හැඩ වැඩ බල බල 4.3 වල.......