Android Lag වෙනවද ?(Fixed)

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
:rofl::rofl::rofl: Windows walata apps ne kiuwama thiyenawalu....:P:P Nethi ewa list eka dapuwama kiyanawa owa mokatada ochara kiyala... :P:P Passe kunuharapa kiyala rep kapanawa... :rofl::rofl: custom rom ekak gahanna beri Phone mokatada :rolleyes: oya jarawa ganna welawe iphone ekak gathanam eth ekak... :yes:

වින්ඩෝස් රොම් ගහන උනුත් ඉන්නවා.පොඩ්ඩක් හොයල බලපන්කො.:yes:
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්...... මම මේ පහුගිය ටිකේ ෆෝන් එකත් එක්ක අම්බානක කේන්තියෙන් හිටියේ මේ මඟුල පට්ට ස්ලෝ....... ඩයල් පෑඩ් එක එන්නත් තප්පට 15ක් විතර යනවා........ උඹ කියපු විදියට සෙටින්ග්ස් වල වෙනස්කම් ටික විතරයි කලේ....... මෙන්න දැන් භාණ්ඩේ ගින්දර වගේ......

    මට මාර අවුල බං මගේ එකට 4.3 අප්ඩේට් එක නෑනේ........ මොකද බං කරන්නේ....... එපා වෙලා ඉන්නේ අනිත් එවුන්ගේ හැඩ වැඩ බල බල 4.3 වල.......

    මචන් මොකක්ක්ද phone එක :dull: මගෙ තියෙන්නෙ s3 එකක් එකටත් stockrom තිබ්බොත් 4.3 විතරයි update තියෙන්නෙ එත් මම custom rom එකක් දාල තියෙන්නෙ :cool: cyanagenmode :love: පට්ට :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් මොකක්ක්ද phone එක :dull: මගෙ තියෙන්නෙ s3 එකක් එකටත් stockrom තිබ්බොත් 4.3 විතරයි update තියෙන්නෙ එත් මම custom rom එකක් දාල තියෙන්නෙ :cool: cyanagenmode :love: පට්ට :yes:

    S3 GT-I9300 එකක් බං...... මට ඕනේ 4.3 stockrom එක බං කස්ටම් රොම් දාගන්න හිතෙන්නේ නෑ මට......
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    S3 GT-I9300 එකක් බං...... මට ඕනේ 4.3 stockrom එක බං කස්ටම් රොම් දාගන්න හිතෙන්නේ නෑ මට......

    මාත් නම් දෑන්මෙම නෑ බන් ඊට පස්සේ දෑන්මට පස්සේ stock rom එක දාන්න හිතෙන්නෙම නෑ:dull::dull: s3 එකට official එන්න ගොඩක් කල් යයි බන් march වල එන්න තිබ්බේ ඒක cancel උනා කවදා එයිද දන්නෙ නෑ :baffled: cyanagenmode දාන්න කැමතිනම් කියපන් help කරන්නම් :yes: මාත් දාන් ඉන්නෙ මගෙත් තියෙන්නෙ s3 ;) 4.4.4 :cool: සුපිරි බන් :love:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,224
    113
    Lagdroid bump.
    Deanxx uba dan samsung walata kade gyata oyata mehema rply dapu kalekuth tibba.a wagema wp qwwama ridunnati kalekuth tibba

    :rofl:ඉතින් තොට පුකද මම මොකාට කඩේ ගියත්?ගෑණි වගේ අනුන්ගේ මගුල් හොයා හොයා හූල්ලන්නේ නැතුව ගිහින් වැඩක් බලාගනිං..:rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,224
    113

    :confused: ohoma karanna kiyanne meke mokakkda awula ban mewa karanna puluwan ekenma hithaganinko ithin meka smart phone ekak kiyala;) anith ewala me wage karanna puluwanda :rofl::rolleyes:

    :rofl::yes:windows අනාථයන්ට කියන්න දෙයක් නැති උනහම කියන දේවල්.:D