උබලා මේ කෙල්ලව අත්අඩංගුවට ගැනීම පිලිබඳ මොනවද හිතන්නේ.

1409022804_5923270_hirunews_wariyapola-boy.jpg


Wariyapola girl arrested


Twenty one-year-old Thilini Amalka, who is alleged to have slapped a youth at the Wariyapola Bus Terminal recently had been arrested by the Wariyapola Police this morning, Police Media Unit said.

Police said she was accompanied by her lawyer.

They said the youth had lodged a complaint with the Wariyapola Police a few days ago and that he was still at the Wariyapola Hospital undergoing medical treatment.

She had been produced before the Judicial Medical Officer (JMO) and to be produced before the Wariyapola Magistrate Court tomorrow.

She is currently detained at the Wariyapola police until she is produced before the magistrate court tomorrow.

Meanwhile, Chandra Kumara alias Selva who was slapped by the girl at the Wariyapola bus stand was admitted to the Wariyapola hospital on Monday after complaining of a hearing problem in one of his ears and was later transferred to Kurunegala Hospital for further examination.

He has now been transferred to the Wariyapola Hospital after examinations.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මෙහෙම කරන්න, හිතන්න ඔය කෙල්ල කොල්ලෙක් කියලා, ගුටි කාපු කොල්ලා කෙල්ලෙක් කියලා, දැන් මොකද හිතන්නේ? යුක්තිය කියන දේට එන විට ලිංගය කියන දේ අයින් කරලා පීඩිත පන්තිය වෙනුවෙන් කථා කරන්න.
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ලිංගය කියන දේ අයින් කරලා පීඩිත පන්තිය වෙනුවෙන් කථා කරන්න..


    balapiya tho dana ewwa badath ridenawa hina wela
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අවසාන මොහොතෙ හරි නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටුයි. ඒත් හැදෙන්න තැන ගොඩක් තියෙනව.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පහර දීම පුරුෂයෙක් විසින් ගැහැණියකටත් , ගැහැණියක විසින් පුරුෂයෙක් වෙතත් කිරීම බරපතල ලෙස ස්වකීය මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් .
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වාරියපොල කෙල්ලෙක් ගැන කතා කරනවා. ඔකත් ආන්ඩුවේ ගුන්ඩුවක්ද මන්දා මිනිස්සුන්ගේ අවදානේ වෙනපැත්තකට දාන්න.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වාරියපොල කෙල්ලෙක් ගැන කතා කරනවා. ඔකත් ආන්ඩුවේ ගුන්ඩුවක්ද මන්දා මිනිස්සුන්ගේ අවදානේ වෙනපැත්තකට දාන්න.

    aniwa balapanko ara palastine walata 1million dunna eka gana kathawakwath naha :rofl::rofl:
    rate thiyana lokuma prashne wariyapola kella thamai :P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    මෙහෙම කරන්න, හිතන්න ඔය කෙල්ල කොල්ලෙක් කියලා, ගුටි කාපු කොල්ලා කෙල්ලෙක් කියලා, දැන් මොකද හිතන්නේ? යුක්තිය කියන දේට එන විට ලිංගය කියන දේ අයින් කරලා පීඩිත පන්තිය වෙනුවෙන් කථා කරන්න.

    :yes::yes:

    මාත් කියන්නේ මේක

    ඔය කොල්ලා කෙල්ලගේ අතින් ඇල්ලුවත් දැන් නීතිය අනුව කොල්ලා ඇතුලේ
    මට පොලිසියේ si කෙනෙක්ම කිව්වේ පුටේ ගනියෙක්ට ගහනවා නම් ගැනියෙක්ව දම්මලම ගස්සපන් නැතිනම් අමාරුවේ වැටෙනව කියල.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mata nam hithenne kellata hamba wenna oni punishment eka kollo deela ivarai. dan athi kiyala. bt neethiya anuwa kella weradi thamai. evvata punishment hamba wei. pau kiyalath hithenava, dura diga giyaa wadine.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ආසයි ගල් කපන්න
    වාරියපොල අක්කා එක්ක
    නොවරදවා යළි එන විට
    ගල් දෙක ලොකු කරන් එන්න

    මං ආසයි නිදාගන්න
    වාරියපොල අක්කා එක්ක
    නොවරදවා යළි එන විට
    කොණ්ඩමයක් අරන් එන්න

    මං ආසයි හිරේ යන්න
    වාරියපොල අක්කා එක්ක
    නොවරදවා යළි එන විට
    ඩෙනිමේ හිල් හදන් එන්න

    :yes:

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    මං ආසයි ගල් කපන්න
    වාරියපොල අක්කා එක්ක
    නොවරදවා යළි එන විට
    ගල් දෙක ලොකු කරන් එන්න

    මං ආසයි නිදාගන්න
    වාරියපොල අක්කා එක්ක
    නොවරදවා යළි එන විට
    කොණ්ඩමයක් අරන් එන්න

    මං ආසයි හිරේ යන්න
    වාරියපොල අක්කා එක්ක
    නොවරදවා යළි එන විට
    ඩෙනිමේ හිල් හදන් එන්න

    :yes:


    උබට මොකැයි මේ වෙලා තියෙන්න:confused::sorry:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    මං ආසයි ගල් කපන්න
    වාරියපොල අක්කා එක්ක
    නොවරදවා යළි එන විට
    ගල් දෙක ලොකු කරන් එන්න

    මං ආසයි නිදාගන්න
    වාරියපොල අක්කා එක්ක
    නොවරදවා යළි එන විට
    කොණ්ඩමයක් අරන් එන්න

    මං ආසයි හිරේ යන්න
    වාරියපොල අක්කා එක්ක
    නොවරදවා යළි එන විට
    ඩෙනිමේ හිල් හදන් එන්න

    :yes:


    Seriously ??

    With this woman ??


    Get your eyes check :D:D