උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හොද ගතිගුණ, මම එකිට ලව් නෑ, මගේ නන්ගා කෙනෙක්, , මම එයාගේ ගෙදර ගියොත් මට බඩ පිරෙනකන් කන්න කෑම දෙනවා, මට අම්බානෙක උදව් කරලා තියෙනවා, ඒ කෙල්ල හරිම මිත්‍රශිලි, ඒවා දාලා හොද කවියක් හරි ජේදයක් හරි ලියලා දිපන් සුදු....

    ඔබෙ ආප්පෙ වගෙ රස ආප්පයක් කැවෙම නැහැ නංගි:rofl::rofl:මට හැමදාම ආප්ප හදලා දෙනවාද මගෙ නංගො:love::love: මෙහෙම හරියයිද මචන්:cool:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අහිංසක ගැමි ලුක් එකක් තියෙන,

    මම ඒ කෙල්ලට ලව් නෑ,

    ගුටිත් කන්න වෙයි ද දන්නේ නෑ, ගෙදර ඉන්න අහිංසක අම්මා තාත්තා ට ත් එක්ක කුනුහරුප අහගන්න,

    • උඹේ වචන වලින්ම සාම්පල් එකක් දෙන්නම්
    • හොඳ නම් කියපන්
    • ඕන නම් ඔරිජිනල් එකට තව විස්තර දීපන්
    • ගුටි කන්න ඕනේ නම් මේක පෙන්නපන් :love:
    ඔබගෙන් දකිමි මම ගැමි ලඳ රුසිරු බිඳු
    බනිනට එපා සිහි කර මව් පියන් වැදූ
    ලව් නැති නමුත් සිහි කර අත මරමි සුදු
    දැනටත් ගලා යයි මගේ ප# දිගට බිඳු
    • කියපන් ඕන විස්තර ශිෂ්ටව හදල දෙන්නම්
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ඔබෙ ආප්පෙ වගෙ රස ආප්පයක් කැවෙම නැහැ නංගි:rofl::rofl:මට හැමදාම ආප්ප හදලා දෙනවාද මගෙ නංගො:love::love: මෙහෙම හරියයිද මචන්:cool:

    යකෝ මේක ජොකට ගන්න එපා, මට උබේ කුණු මාලු ඉඩ හදන්නේ නැතුව මට උදව් කරහන් ලැම්බට් අයියේ
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඔබෙ ආප්පෙ වගෙ රස ආප්පයක් කැවෙම නැහැ නංගි:rofl::rofl:මට හැමදාම ආප්ප හදලා දෙනවාද මගෙ නංගො:love::love: මෙහෙම හරියයිද මචන්:cool:

    • arcade එකේ ආප්ප දාන්නේ මුගේ කෙල්ලද?:confused:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ගඟුල;17070878 said:
    • උඹේ වචන වලින්ම සාම්පල් එකක් දෙන්නම්
    • හොඳ නම් කියපන්
    • ඕන නම් ඔරිජිනල් එකට තව විස්තර දීපන්
    • ගුටි කන්න ඕනේ නම් මේක පෙන්නපන් :love:
    ඔබගෙන් දකිමි මම ගැමි ලඳ රුසිරු බිඳු
    බනිනට එපා සිහි කර මව් පියන් වැදූ
    ලව් නැති නමුත් සිහි කර අත මරමි සුදු
    දැනටත් ගලා යයි මගේ ප# දිගට බිඳු
    • කියපන් ඕන විස්තර ශිෂ්ටව හදල දෙන්නම්

    අඩෝ ඔහොම කුනුහරුප එපා, එකිගේ හොද ගතිගුනයි වර්ණනා කරන්න ඔනි, මම එකිට ලව් නෑ බන්, මගේ නන්ගා කෙනෙක් . කෙල්ලෙක් ගේ හොද ගතිගුන කියලා කවිය ලියහන්කෝ...
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ගඟුල;17070882 said:
    • arcade එකේ ආප්ප දාන්නේ මුගේ කෙල්ලද?:confused:

    යකෝ මගේ කෙල්ල ගැන නෙමෙයි, මගේ ලව් එකට කෙල උනා කපුටෙක් කෙල්ලගේ අතට මලපහ දාලා, මට කෙල්ලෙක් ගෙ හොද චරිතේ ගැන ලියලා දියන්..
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අඩෝ ඔහොම කුනුහරුප එපා, එකිගේ හොද ගතිගුනයි වර්ණනා කරන්න ඔනි, මම එකිට ලව් නෑ බන්, මගේ නන්ගා කෙනෙක් . කෙල්ලෙක් ගේ හොද ගතිගුන කියලා කවිය ලියහන්කෝ...

    • මටනම් ඕවත් හොඳ ගතිගුණ තමා බං
    • තව මට හිතෙන හොඳ ගතිගුණ දැම්මොත් උඹ මට බනියි :rofl::rofl:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    හොද ගතිගුණ, මම එකිට ලව් නෑ, මගේ නන්ගා කෙනෙක්, , මම එයාගේ ගෙදර ගියොත් මට බඩ පිරෙනකන් කන්න කෑම දෙනවා, මට අම්බානෙක උදව් කරලා තියෙනවා, ඒ කෙල්ල හරිම මිත්‍රශිලි, ඒවා දාලා හොද කවියක් හරි ජේදයක් හරි ලියලා දිපන් සුදු....

    අමතක කරනු කෙලෙසද ලද උදව් මම
    මට පිස දෙන අහර රස පරදවයි අම
    දළු ලා වැඩෙයි දින දින අපෙ මිතුරු දම
    සොයුරිය නොවෙයි ඔබ මගේ සොයුරෙකුට සම

    • ඇතිද?
    • වැඩි දෙයක් ලියන්න බෑ උඹ කියපු ටිකෙන්.
    • හිතෙන දේවල් add කලේ නෑ හැබැයි
    • crazy buddy ට කියල නිසඳැසක් ලියාගනින්
    • සුපිරියට තියෙයි
     
    • Like
    Reactions: gayankuwait

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගඟුල;17070943 said:
    අමතක කරනු කෙලෙසද ලද උදව් මම
    මට පිස දෙන අහර රස පරදවයි අම
    දළු ලා වැඩෙයි දින දින අපෙ මිතුරු දම
    සොයුරිය නොවෙයි ඔබ මගේ සොයුරෙකුට සම

    :cool: patta machn. kohomada ban ohoma liyanne.
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ගඟුල;17070943 said:
    අමතක කරනු කෙලෙසද ලද උදව් මම
    මට පිස දෙන අහර රස පරදවයි අම
    දළු ලා වැඩෙයි දින දින අපෙ මිතුරු දම
    සොයුරිය නොවෙයි ඔබ මගේ සොයුරෙකුට සම

    • ඇතිද?
    • වැඩි දෙයක් ලියන්න බෑ උඹ කියපු ටිකෙන්.
    • හිතෙන දේවල් add කලේ නෑ හැබැයි
    • crazy buddy ට කියල නිසඳැසක් ලියාගනින්
    • සුපිරියට තියෙයි

    මචන් මම උබට එකක් දෑම්මා, මේක නම් සුපිරි කොල්ලෝ, තෑන්ක්යු හොදේ, ඔව් ඔව් ඌට කියලා ලියාගන්න ඔනි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගුටිත් කන්න වෙයි ද දන්නේ නෑ, ගෙදර ඉන්න අහිංසක අම්මා තාත්තා ට ත් එක්ක කුනුහරුප අහගන්න, මම එකිට ලව් නෑ යකෝ, උබේ කවි ගැලපෙන්නේ නෑ, කොහොම හරි උඔට බොහොම පින්, උඔ දන්න එකෙක් ට කියලා උදව් කරහන්කෝ බන්.

    එහෙනම් මොකටද කවි ලියන්නේ? උබ ඒකිට ලව් නේ? :yes:
    ලියන්න කලින් වාරිය පොළද කියලා අහපන් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ආදරේ ගැන මං එච්චර දන්නෑ නෙ කවි..චතුපැටියා තමා :yes::love: බබා හම්බෙන්නම ලියා දෙයි :rofl:
    සහ.. කවි නිසදැස් නං බඩියා තමා.. ඌ මේ ලගදි ඉදං පට්ට ලස්සන ඒවා ලියනවා..

    මොනවා උනත.් මමත් උත්සහයක් කරන්නං.. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Th0kNtB.png
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මචං ආදරේ ගැන මං එච්චර දන්නෑ නෙ කවි..චතුපැටියා තමා :yes::love: බබා හම්බෙන්නම ලියා දෙයි :rofl:
    සහ.. කවි නිසදැස් නං බඩියා තමා.. ඌ මේ ලගදි ඉදං පට්ට ලස්සන ඒවා ලියනවා..

    මොනවා උනත.් මමත් උත්සහයක් කරන්නං.. :)

    මම ඒ කෙල්ලට ලව් නෑ බන්, එකි මගේ නන්ගා කෙනෙක්, මම ඉල්ලලා තියෙන විදිහට කවි හරි මොනා හරි ලියලා දියන් සුදු පුතේ
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    menna meka liyalaa dipan.

    [FONT=&quot]අල්ලට සිගා වත් රස නැති කැවිලි ක කා[/FONT]
    [FONT=&quot]වල් කොළ බිම අතුට නිදි ලොබැබ දුක් ත කා[/FONT]
    [FONT=&quot]කල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් ව කා[/FONT]
    [FONT=&quot]ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ ත කා[/FONT]
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    එහෙනම් මොකටද කවි ලියන්නේ? උබ ඒකිට ලව් නේ? :yes:
    ලියන්න කලින් වාරිය පොළද කියලා අහපන් :rofl:

    එකි නුගේගොඩ, පොඩි සින් එහෙකට සුදු
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචන් මම උබට එකක් දෑම්මා, මේක නම් සුපිරි කොල්ලෝ, තෑන්ක්යු හොදේ, ඔව් ඔව් ඌට කියලා ලියාගන්න ඔනි

    තොල්පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන ඉදිමුද අපි අඳුනනවද කියලා
    අතැඟිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
    ජංගිය ගලවලා බලමුද ජිජ්ජිය තියේද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම් බස්වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    මෙ ඌ ලියපු එකක්:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඒ කෙල්ලට ලව් නෑ බන්, එකි මගේ නන්ගා කෙනෙක්, මම ඉල්ලලා තියෙන විදිහට කවි හරි මොනා හරි ලියලා දියන් සුදු පුතේ
    ඔයාට ඕනෙ විදිහ කෝ ? කොහොමද ?
    ඉක්මනින් එවන්න :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොල්පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන ඉදිමුද අපි අඳුනනවද කියලා
    අතැඟිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
    ජංගිය ගලවලා බලමුද ජිජ්ජිය තියේද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම් බස්වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය සුන්දර පුක මගෙම වෙන්න

    මෙ ඌ ලියපු එකක්:cool:
    නෙද්දකිං :oo:
    අරූට කවි එපා වෙන් නඇති යකො :angry::rofl: