හොද ගතිගුණ, මම එකිට ලව් නෑ, මගේ නන්ගා කෙනෙක්, , මම එයාගේ ගෙදර ගියොත් මට බඩ පිරෙනකන් කන්න කෑම දෙනවා, මට අම්බානෙක උදව් කරලා තියෙනවා, ඒ කෙල්ල හරිම මිත්රශිලි, ඒවා දාලා හොද කවියක් හරි ජේදයක් හරි ලියලා දිපන් සුදු....
ඔබෙ ආප්පෙ වගෙ රස ආප්පයක් කැවෙම නැහැ නංගි

මට හැමදාම ආප්ප හදලා දෙනවාද මගෙ නංගො
මෙහෙම හරියයිද මචන්





