ජාතිවාදී සිංහලයෝ ....තූ විතරක්..

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ජාතිවාදී සිංහලයෝ ....තූ විතරක්..

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ජාතිවාදය වපුරවන්නේ බොදුබලසේනාවයි... නැතුව මුස්ලිම් සහෝදරයෝ නෙවෙයි...දැක්කනේ අර දර්ගා නගරේ....අර හාමුදුරුවෝ මුස්ලිම් සහෝදරයෝ පාට් දාද්දි කර බාගෙන සහජීවනෙන් ගියා නම් ඉවරයිනේ :rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අග්නිදිග විශ්වවිද්‍යාලයීය සමන්තුරේ ප්‍රායෝගික විද්‍යා පීඨාධිපතිවරයා පීඨ මණ්‌ඩල රැස්‌වීමේදී ශිෂ්‍ය නියෝජිතයන්ට සිංහල බසින් අදහස්‌ දැක්‌වීම තහනම් කළ බව ප්‍රායෝගික විද්‍යා පීඨයේ ශිෂ්‍ය සමිතිය චෝදනා කරයි.

    පවතින ගැටලු සම්බන්ධයෙන් ශිෂ්‍ය නියෝජිතයන් සිංහල භාෂාවෙන් අදහස්‌ දක්‌වද්දී පීඨාධිපතිවරයා සිංහල භාෂාවෙන් කථා කිරීම තහනම් යෑයි සඳහන් කළ බව එම සමිතිය සඳහන් කරයි.

    ඉංග්‍රීසි බසින් පැහැදිලි කිරීමට තමන්ට නොහැකි බවත්, මනා ලෙස කරුණු පැහැදිලි කළ හැක්‌කේ සිංහල බසින් බවත් ශිෂ්‍ය සංගම් නියෝජිතයා සඳහන් කර ඇති අතර, එහෙත් පීඨාධිපතිවරයා ඊට අවස්‌ථාව නොදුන් බව එම සමිතිය කියා සිටී.

    මෙහිදී සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක්‌ උද්ගත වූ බව පවසන ප්‍රායෝගික විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමය එම අවස්‌ථාවේදී සිංහල අදහස ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ යෝජනාවක්‌ සභාවේ සිටි සිංහල හා මුස්‌ලිම් කථිකාචාර්යවරු ඉදිරිපත් කළ බව පවසයි.

    මෙම යෝජනාවට ද මුලදී පීඨාධිපතිවරයා අකමැත්ත පළ කර ඇති බවත්, අවසානයේ එම පීඨ මණ්‌ඩල රැස්‌වීමට පමණක්‌ වලංගුවන බව පවසා පරිවර්තනය සිදුකළ බවත් ශිෂ්‍ය සමිතිය පවසයි.

    ජාතිවාදී අයුරින් කටයුතු කරන ප්‍රායෝගික විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාට එරෙහිව නිසි පියවර ගන්නා මෙන් එම ශිෂ්‍ය සමිතිය වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.


    ජාතිවාදය වපුරවන්නේ බොදුබලසේනාවයි... නැතුව මුස්ලිම් සහෝදරයෝ නෙවෙයි...සහජීවනෙන් ඉන්න ඕනේ සිංහල @කයෝ ටික දෙමළ ඉගෙන ගත්තා නම් ඉවරයිනේ.. නොදකිං ජාතිවාදී සිංහල @කයෝ ටික :angry:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නොදකිං ජාතිවාදී සිංහල @කයෝ ටික :angry:

    බොදුබල සේනාවේ හාමුදුරුවෝ කරන්නේ වරදි වැඩක්. රට ජාතිය බේර ගන්න ඕනේ නම්.. බෝ ගහක් යටට ගිහින් භාවනා කරා නම් වැඩේ ගොඩ.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    කෝ සම්මන්තුරේ කල්මුණේ මුල්සිම් සහෝදරයෝ...උලමලා පලස්තීනේට ආදාර එකතු කරලා යැව්වා... උන්ට එව්වා ඕනේ නැහැතත ඉස්සෙල්ලා මේක අල්ල ගන්නයි ඕනේ... පේනවා නේද ඉස්සේසෝ ටික :angry:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බම්ප් කරන්න එපා ජාතිවාදය ඇවිස්සේවි :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොදුබල සේනාවේ හාමුදුරුවෝ කරන්නේ වරදි වැඩක්. රට ජාතිය බේර ගන්න ඕනේ නම්.. බෝ ගහක් යටට ගිහින් භාවනා කරා නම් වැඩේ ගොඩ.

    බෝ ගස් යට භාවනා කරන මිනිස්සු ඉන්නෙත් අතලොස්සක් නේ බන්! ඒක අවංකවම කරන පිරිසක් ඉන්නවා සහ ඒක විවේචනය කරන එක වැරදියි.

    අපේ සොන්නයෝ කරන්නේ මුස්ලිම් ප්‍රශ්නේ අදිනකොට විතරක් භාවනා කරන්න දුවනවා! භාවනා කරන්න කතා කලාම??? අම්මටසිරි... එතකොට කියන ඒවා බලන්න කාට හරි කතාකරලම බලපල්ලකො! අන්තිමට රැකපු ජාතියකුත් නෑ කරපු භාවනාවකුත් නෑ! රැකපු සිල් පදේකුත් නෑ!

    දෙකෙන් එකක්වත් කලානං සතුටු වෙන්න තිබ්බා! එලකිරියේම උදාහරණ ඕනේ තරම්! :D
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බෝ ගස් යට භාවනා කරන මිනිස්සු ඉන්නෙත් අතලොස්සක් නේ බන්! ඒක අවංකවම කරන පිරිසක් ඉන්නවා සහ ඒක විවේචනය කරන එක වැරදියි.

    අපේ සොන්නයෝ කරන්නේ මුස්ලිම් ප්‍රශ්නේ අදිනකොට විතරක් භාවනා කරන්න දුවනවා! භාවනා කරන්න කතා කලාම??? අම්මටසිරි... එතකොට කියන ඒවා බලන්න කාට හරි කතාකරලම බලපල්ලකො! අන්තිමට රැකපු ජාතියකුත් නෑ කරපු භාවනාවකුත් නෑ! රැකපු සිල් පදේකුත් නෑ!

    දෙකෙන් එකක්වත් කලානං සතුටු වෙන්න තිබ්බා! එලකිරියේම උදාහරණ ඕනේ තරම්! :D

    එලකිරියේම උදාහරණ ඕනේ තරම්:sorry: