ජාතිවාදී සිංහලයෝ ....තූ විතරක්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජාතිවාදය වපුරවන්නේ බොදුබලසේනාවයි... නැතුව මුස්ලිම් සහෝදරයෝ නෙවෙයි...දැක්කනේ අර දර්ගා නගරේ....අර හාමුදුරුවෝ මුස්ලිම් සහෝදරයෝ පාට් දාද්දි කර බාගෙන සහජීවනෙන් ගියා නම් ඉවරයිනේ
.
.
.
.
.
.
.
.
.
.
අග්නිදිග විශ්වවිද්‍යාලයීය සමන්තුරේ ප්‍රායෝගික විද්‍යා පීඨාධිපතිවරයා පීඨ මණ්ඩල රැස්වීමේදී ශිෂ්‍ය නියෝජිතයන්ට සිංහල බසින් අදහස් දැක්වීම තහනම් කළ බව ප්‍රායෝගික විද්‍යා පීඨයේ ශිෂ්‍ය සමිතිය චෝදනා කරයි.
පවතින ගැටලු සම්බන්ධයෙන් ශිෂ්‍ය නියෝජිතයන් සිංහල භාෂාවෙන් අදහස් දක්වද්දී පීඨාධිපතිවරයා සිංහල භාෂාවෙන් කථා කිරීම තහනම් යෑයි සඳහන් කළ බව එම සමිතිය සඳහන් කරයි.
ඉංග්‍රීසි බසින් පැහැදිලි කිරීමට තමන්ට නොහැකි බවත්, මනා ලෙස කරුණු පැහැදිලි කළ හැක්කේ සිංහල බසින් බවත් ශිෂ්‍ය සංගම් නියෝජිතයා සඳහන් කර ඇති අතර, එහෙත් පීඨාධිපතිවරයා ඊට අවස්ථාව නොදුන් බව එම සමිතිය කියා සිටී.
මෙහිදී සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූ බව පවසන ප්‍රායෝගික විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමය එම අවස්ථාවේදී සිංහල අදහස ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ යෝජනාවක් සභාවේ සිටි සිංහල හා මුස්ලිම් කථිකාචාර්යවරු ඉදිරිපත් කළ බව පවසයි.
මෙම යෝජනාවට ද මුලදී පීඨාධිපතිවරයා අකමැත්ත පළ කර ඇති බවත්, අවසානයේ එම පීඨ මණ්ඩල රැස්වීමට පමණක් වලංගුවන බව පවසා පරිවර්තනය සිදුකළ බවත් ශිෂ්‍ය සමිතිය පවසයි.
ජාතිවාදී අයුරින් කටයුතු කරන ප්‍රායෝගික විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාට එරෙහිව නිසි පියවර ගන්නා මෙන් එම ශිෂ්‍ය සමිතිය වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.
ජාතිවාදය වපුරවන්නේ බොදුබලසේනාවයි... නැතුව මුස්ලිම් සහෝදරයෝ නෙවෙයි...සහජීවනෙන් ඉන්න ඕනේ සිංහල @කයෝ ටික දෙමළ ඉගෙන ගත්තා නම් ඉවරයිනේ.. නොදකිං ජාතිවාදී සිංහල @කයෝ ටික