ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

ukussa92

Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    :yes:
    හෙනයා;17069766 said:
    එක තමයි හොද වැඩේ.. මේකට මගේ නම යෝජනා කරන්න බැරිද?.. :rofl::rofl::rofl::rofl:
    එක නෙමෙයි.. මම මේකට යෝජනා කරනවා අපේ Wild-EYE ව.. මොකද කියන්නේ කට්ටියම... මිනිහ හොදයි නේ?.. ඔන්න මම උව Vote කොලා... :D:D:D:D:D:D



    Vote For Wild-EYE :D:D:D:D:D:D
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    ඔන්න එහෙනම් මාත් තීරණය කොරා උබලා එක්ක එකතු වෙන්න මාවා එකපාර අදුරන්න බැරිව ඇති අද halo ගහපු අයනම් දන්නවා මාව...
    මම {BB}ukussa .........එහෙනම් [කස්ටියටම hi කිව්වා.....

    එල එල BB Ukussa ව සාදරයෙන් පිළිගන්නව :D:D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    ඔන්න එහෙනම් මාත් තීරණය කොරා උබලා එක්ක එකතු වෙන්න මාවා එකපාර අදුරන්න බැරිව ඇති අද halo ගහපු අයනම් දන්නවා මාව...
    මම {BB}ukussa .........එහෙනම් [කස්ටියටම hi කිව්වා.....

    එල එල Welcome Ukussa... :D:D:D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    මම එක තරයේම ප්‍රතික්ෂේප කරනවා :yes: මට වඩා Exp තියෙන කෙනෙක් තමයි Mighty Thor & Zoom එකේ admin කෙනෙක් වෙන Henaya මන් හිතන්නේ මේ දෙන්නම මේ වැඩේට හොදයි කියලා

    :angry::angry::angry::angry: :no::no::no::no::no::no::no:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    hari kollane mama mekata aluth nisa mama me game eke wadiye wada danna ane danna kenek mata kiyala dennako

    mic එකක් තියෙනවද?.. තියෙනවනම් අපේ teamspeak එකට log වෙන්න.. එතකොට voice chat කරන්න පුළුවන්.. එතනදී කියල දෙන්නම්... :D:D:D
     

    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    හෙනයා;17074556 said:
    mic එකක් තියෙනවද?.. තියෙනවනම් අපේ teamspeak එකට log වෙන්න.. එතකොට voice chat කරන්න පුළුවන්.. එතනදී කියල දෙන්නම්... :D:D:D
    teamspeak kiyanne voice chat karana ekakda
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    උබලගේ හේලෝ වලට දැන් HD texures එහෙම දාතහැකි.



    Happy playing :rolleyes::rolleyes::rolleyes:

    owage ewa ambaanak thibba bun, mamath baragaanak download karaa, halo 4 wage hadaapu ewath thibba (beta versions).
    eka eka un hadapuwa. hama ekema mokakhari awulak peno mata,
    eg: oke (aniversery v6.1) eke pistol eka mata appiriyayi. enisa oka link damme naha mama.
    mama download karapu set eken honda ekak thorala daanawa kiyala hitiye but welaawak nathi nisa bari unaa. anthimata Bloodgulch mod ekak witharak damma link ekak.
    http://www.elakiri.lk/forum/showpost.php?p=17067547&postcount=2164



    *තව හොයා හොයා දාගන්න කැමති අය youtube එකේ 'halo ce textmod, halo ce mod texure, වගේ search කරන්න..

    download karanna kalin balanna 'halo combat envolved' da (halo pc kiyalath kiyanawa) naththam 'halo custom edition' da kiyala.
    halo combat envolved newei ganna one , halo custom edition....
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    oka kohomada bn daganne



    1)
    3dPyZWE.jpg





    2)
    ROGzClg.jpg





    3)
    InmiGc1.jpg









    http://www.elakiri.lk/forum/showpost.php?p=17067547&postcount=2164

    me link eke thiyena Bloodgulch mod eke download file eka athulata mama me pics 3 daala thibbe. e pics tika thamai o thiyenne.
    o widiyatamayi daanna thiyenne.
    meke antima pic eke 5 weni ilakkama gaawa thiyena file name ekata aththe wena mokakhari (aniversary v6 wage ekak aththe oya pack ekenam. bloodgulch kiyala thiyenne mama deepu eke)
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    නැ මන් මේ බැලුවේ මු clan ගැන දන්නෝ, reload කරන්නත් දන්නෝ, sniper කරන්නත් දන්නෝ, crouch වෙන්නත් දන්නෝ 3 shoot kill කරන්නත් දන්නෝ
    මු මේ ටික play කරපු පලවෙනි දවසෙම දන්නවා කියන්නේ මු අම්මගේ බඩේ ඉදන් Halo ගහපු එකෙක්ද කොහෙද :P