ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹව දැක්ක කල්

ආ. වල් ඇස් මහතා :D කෝමැයි..
උඹ තාමත් හේලෝ ගහනවද බං ? :/
තාම පරණ විදිහටම සවර් එක තියේද බං ?
හේලෝ ඕපන් කල කාලයක් මතක නෑ...
ශෝට්කට් එක තියෙනවද දන්නෙත් නෑ..
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    ආ. වල් ඇස් මහතා :D කෝමැයි..
    උඹ තාමත් හේලෝ ගහනවද බං ? :/
    තාම පරණ විදිහටම සවර් එක තියේද බං ?
    හේලෝ ඕපන් කල කාලයක් මතක නෑ...
    ශෝට්කට් එක තියෙනවද දන්නෙත් නෑ..

    දවසක වරෙන් ඉතින් Play කරන්න දැන් අලුත් Maps එහෙමත් තියෙනවනේ :cool:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    ආ. වල් ඇස් මහතා :D කෝමැයි..
    උඹ තාමත් හේලෝ ගහනවද බං ? :/
    තාම පරණ විදිහටම සවර් එක තියේද බං ?
    හේලෝ ඕපන් කල කාලයක් මතක නෑ...
    ශෝට්කට් එක තියෙනවද දන්නෙත් නෑ..

    මේ :D , මට උඹව මතක් උනානේ සතියකට විතර කලින්....... :lol:
    උඹ කෝ කියල අහන්න හිටියේ, එක එහෙමම අමතක උනා :v
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    මචන්ලා මම පොඩි යෝජනාවක් ගේන්න කැමතියි..
    Ek server එකේ පොඩි පහේ admin කෙනෙක් හිටියොත් හොඳයි කියල හිතෙනවා.
    DeathStroke වැරදියට හිතන්න එපෝ..:D:D

    මේකයි ප්‍රශ්නේ,
    අර mofofo & hognoob කියන හාදයෝ දෙන්නා දැන් EK server එකට නිතර එනවා.. උන් ඇවිත් කරන දේ කට්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. මේක ඇත්තටම හරි වදයක්. හැම වැඩෙම Deathata විසදන්න වෙන එකත් කරදර ඇති.. එක හන්ද අර වගේ කාලකන්නි kick/ban කරන්න level 1 admin කෙනෙක්වත් ඉන්නව නම් හොඳය්.. (නිතර server එකේ play කරන කෙනෙක් සහ පරණ player කෙනෙක් නම් වැඩිය හොඳය් :yes:)

    මේකෙ මට හිතිච්ච දෙයක්.. නොසකල හැරියට කිසි ගැටළුවක් නැ :D:D

    එක තමයි හොද වැඩේ.. මේකට මගේ නම යෝජනා කරන්න බැරිද?.. :rofl::rofl::rofl::rofl:
    එක නෙමෙයි.. මම මේකට යෝජනා කරනවා අපේ Wild-EYE ව.. මොකද කියන්නේ කට්ටියම... මිනිහ හොදයි නේ?.. ඔන්න මම උව Vote කොලා... :D:D:D:D:D:D

    Vote For Wild-EYE :D:D:D:D:D:D
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දවසක වරෙන් ඉතින් Play කරන්න දැන් අලුත් Maps එහෙමත් තියෙනවනේ

    හේලෝ අමතකම වෙලා බං තිබ්බෙ :(
    මේ ත්‍රෙඩ් එක උඩ ඇවිත් තියෙනව දැකල තමානිකමට එබිල බැලුවෙ..
    වෙලාවක එන්න ඕනෙ..

    මේ , මට උඹව මතක් උනානේ සතියකට විතර කලින්.......
    උඹ කෝ කියල අහන්න හිටියේ, එක එහෙමම අමතක උනා :v

    :D අම්මට හුඩු.. දැන් කෝමද උඹේ සර්වරේ තත්ත්වෙ ?

    අහ්හ්... RED TEAM PUTA... කොහොමැයි..?

    ඒ මං උඹවත් අඳුනන්නෑනෙ o_O
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචන්ලා මම පොඩි යෝජනාවක් ගේන්න කැමතියි..
    Ek server එකේ පොඩි පහේ admin කෙනෙක් හිටියොත් හොඳයි කියල හිතෙනවා.
    DeathStroke වැරදියට හිතන්න එපෝ..:D:D

    මේකයි ප්‍රශ්නේ,
    අර mofofo & hognoob කියන හාදයෝ දෙන්නා දැන් EK server එකට නිතර එනවා.. උන් ඇවිත් කරන දේ කට්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. මේක ඇත්තටම හරි වදයක්. හැම වැඩෙම Deathata විසදන්න වෙන එකත් කරදර ඇති.. එක හන්ද අර වගේ කාලකන්නි kick/ban කරන්න level 1 admin කෙනෙක්වත් ඉන්නව නම් හොඳය්.. (නිතර server එකේ play කරන කෙනෙක් සහ පරණ player කෙනෙක් නම් වැඩිය හොඳය් :yes:)

    මේකෙ මට හිතිච්ච දෙයක්.. නොසකල හැරියට කිසි ගැටළුවක් නැ :D:D

    ඔව් මේ කතාව ඇත්ත, අදත් තුන් දෙනෙක් විතර Ban උනා මේ සිද්දීයෙන්
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙනයා;17069766 said:
    එක තමයි හොද වැඩේ.. මේකට මගේ නම යෝජනා කරන්න බැරිද?.. :rofl::rofl::rofl::rofl:
    එක නෙමෙයි.. මම මේකට යෝජනා කරනවා අපේ Wild-EYE ව.. මොකද කියන්නේ කට්ටියම... මිනිහ හොදයි නේ?.. ඔන්න මම උව Vote කොලා... :D:D:D:D:D:D

    Vote For Wild-EYE :D:D:D:D:D:D

    මම එක තරයේම ප්‍රතික්ෂේප කරනවා :yes: මට වඩා Exp තියෙන කෙනෙක් තමයි Mighty Thor & Zoom එකේ admin කෙනෙක් වෙන Henaya මන් හිතන්නේ මේ දෙන්නම මේ වැඩේට හොදයි කියලා
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    මම එක තරයේම ප්‍රතික්ෂේප කරනවා :yes: මට වඩා Exp තියෙන කෙනෙක් තමයි Mighty Thor & Zoom එකේ admin කෙනෙක් වෙන Henaya මන් හිතන්නේ මේ දෙන්නම මේ වැඩේට හොදයි කියලා

    Na na man owa karanna kamathi na.. Man mulin yojana kale naththe meaka nosalaka hariyoth wadak nathi nisa..
    Wild-EYE thama mekata galapenne... :yes::yes:
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    අලුත් සාමාජිකයෙක්

    ඔන්න එහෙනම් මාත් තීරණය කොරා උබලා එක්ක එකතු වෙන්න මාවා එකපාර අදුරන්න බැරිව ඇති අද halo ගහපු අයනම් දන්නවා මාව...
    මම {BB}ukussa .........එහෙනම් [කස්ටියටම hi කිව්වා.....
     
    Last edited: