SEO in Sinhala

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ උන්ට project කරලා අමාරුවේ වැටෙන්න එපා බන්. ගොඩක් උන් හිතන් ඉන්නේ seo කරලා දවසින් දෙකෙන් කෝටි ගණන් හොයන්න. සමහර දැනට seo කරන උන් බයයි හැමෝම මේක ඉගෙන ගත්තම උන්ට කෙලවෙයි කියල. උබේ video series එකෙන් දැනට seo කරන උන්ටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ලංකාවේ උන්ට project කරලා අමාරුවේ වැටෙන්න එපා බන්. ගොඩක් උන් හිතන් ඉන්නේ seo කරලා දවසින් දෙකෙන් කෝටි ගණන් හොයන්න. සමහර දැනට seo කරන උන් බයයි හැමෝම මේක ඉගෙන ගත්තම උන්ට කෙලවෙයි කියල. උබේ video series එකෙන් දැනට seo කරන උන්ටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.

    අනිවාර්යයෙන්ම! මේ වීඩියෝ සීරිස් එක නවතිනකම් ආසාවෙන් බලන් ඉන්න එවුන් සෑහෙන්න පිරිසක් ඉන්නවා!!:yes:

    උන් බයේ ඉන්නේ උන්ට බඩේ පාර වදියි කියලා!!!:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවෙ ගොඩක් උන් නම් එහෙම නැහැ මචං..
    ඕන තරම් අත්දැකීම් තියනව.. ඒත් ඔය එකෙක් දෙන්නෙක් ඉන්නව ඉරිසියාව කුහක කම ඔලුවට ගහපු උන්..
    දෙන්නම් තොට ගේම කියල හිතන් ඉන්න උන්..
    එ වගේ ජීවීන්ව ගණන් ගන්න එපා..
    උන්ට ඕන කොහොම හරි මානසිකව වට්ටල හරි කෙලවන්න..
    අපි දැන ගන්න ඕන මානසිකව නොවැටී ඉන්න වැටුනත් ගොඩ එන්න.. ඔය වගේ දේවල් කරන කොට ඕන දෙයක් විදගන්න පුළුවන් වෙන්න ඕන..
    උබේ හිත හොද වැඩී බන්..

    බැන්නොත් හොදමවයින් බැනපන් බනින්න බැරි නම් හිනා වෙලා නිකන් හිටපන්..
    ඕනාවට වඩා ඔලුව පාත් කරන්න ගියොත් කරේ යන්න එනව..
    reputation වලට කෙල උනා කියල කරන්න දෙයක් නැහැ බන් ඕනාවට වඩා දෙන්න හදන උන්ට හොදට කියල දෙන්න ඕන නැට්ට ෆුකේ ගහගෙන යන්න.. එහෙම නැතුව ජීවත් වෙන්න බැහැ..

    උබට අද හොද කියන උන්ම දවසක උබටම විරුද්ද වෙලා නැගිටිනව ඕක ලෝක ධර්මතාවය.. දුක සතුට සැප දුක සමසේ විදගනින්..

    උබ මානසිකව වැටුනට පස්සෙ නැගිටින්න දන්නෙ නැත්තම් උබ පරාදයි..
     
    Last edited:

    markfonseka

    Junior member
  • Sep 29, 2009
    47
    6
    8
    Meka nawathuwoth wenne kihipa denek sathutu wei oba karana sewaya kiyala nimakara be e nisa digatama karagena yanna jayawewa
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Was about to finish part 6, and this happened :baffled:

    http://vocaroo.com/i/s1ScfEEhIi7j

    අපෝ මේ අර ගාල්ලේ අනූජ කියන කියන පොන්න හුකන්න නේද?. ඕක මේ එළකිරියේ අන්තෙටම චාටර් වෙච්ච ඩයල් එකක්. අර රත්තරන් කියන මෙම්බර් ඕකගෙ රෙදි ගැලෙව්ව. ඒකෙ වීඩියෝ එක හොයාගන්න බෑ :rofl::rofl::rofl:

    මූ අයියා මේ දෙකයි පනහේ කොලු ගැටයෙක්. මේ වගේ සොන්නයෛාත් එක්ක මොන ඩීල්ද :P

    අයිය ඔයා හොඳ වැඩියි. මෙච්චර දේවල් කියද්දිත් මෙහෙම ඉවසන එක්කෙනෙක් දැක්කමයි. ඒ කෙන් පෙන්නේ ඔයාගේ හැදිච්ච කම. ඔය වගේ වේසිගෙ පුතෙක් මට කතා කරා නම් උගේ අම්මලත් බඩ වෙන්න මම ටෝක් කරන්නේ. :angry::angry::angry:

    අයියා ඔයා ඔච්චර හොඳ වෙන්න එපා. තමන්ගේ කාලය ඔය වගේ අපතොය වෙනුවෙන් පොඩ්ඩක්වත් වැය කරන්න එපා.

    ඕක ගැන එළකිරියේ ඕන ‍එකෙක් දන්නව. මහ පොන්න සුකන්නෙක්. :rofl::rofl::rofl:

     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අයියා මේ වගේ අපතයෝ හිතන්නේ fb එකේ පබ්ලික් දාල තියෙන දේවල් අරන් මේකේ දැම්මම හෙන වැඩක් කරා කියල. අයිය මේ වගේ අසහන කාරයො හැම තැනම ඉන්න නිසා. ඔයාගේ යාලුවොන්ට විතරක් පේන විදියට fb use කරන්න. gf ටත් කියන්න.

    අනික මෙච්චර බැනුම් අහන්න කිසිම උවමනාවක් නෑ. ඔයාගෙ ලඟ රෙකෝඩින් එක සහ නම්බර් එක තියෙන නිසා සහ ඔයාට බරපතල විදියට තර්ජනය කරල තියෙන නිසා. අනිවාර්යයෙන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. ඒක ඔයාගේ ආරක්ෂාවටත් හොඳයි.

    මම දන්නව ඔය වගේ කටින් ටෝක් දෙන පොන්සියොන්ගේ වචන විතරයි. වෙන වැඩක් කරන්න බෑ. ඒත් ඔය වගේ පහත් විදියට හැදිච්ච උන්ට ඔයාටත් ඔය‍ාගේ gf ටත් නෙට් එකෙන් මඩ ගහන්න පුලුවන්. ඒ නිසා අනිවා ලීගල් ඇක්ෂන් එකක් ගන්න. අතඅරින්න එපා ඔය වගේ ගොබ්බයො. :angry::angry::angry:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    onna metenta enakan tamai malli mama hitiye

    ada kale kisima kenek waturwat nikan denne nati kota mama baluwa me SEO gana full video series ekak nikan karane mokada kiyala

    ea unata oya ea video tika kale oyata seo business ganna saha oyage nama promite kara ganna eth hitana taramata business labunet na labuna business walinut results pennana bari unama oyata me wade epa una.

    itin kisima labayak nathuwa videos dala wadak nathi nisa video karana eka nawatuwa

    onna okai atta katawa


    anik eka me videos 4 or 5 kala neda
    SEO kiyane mokada kiyalawat hariyata ekakin wat explain wat kale na
    antima video ekat tiyene domain ekak ganna eka ganai hosting ganna eka ganai

    minisunwa wate yawala video series eka nawatuwa
    dan itin godak kattiya oyawa contact karai wistara ahanna itin oya ita pase kiyai mewa nikan kiwama agayak na eka nisa ganak charge karanwa kiyala

    onna okai katandare

    :love::love::love::love: