SEO in Sinhala

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    machan umbala wage ewun thamai one. thaman witharak goda yann netiwa puluwan widiyat a anit ewuntat udaw karana ewun apita oone. umbe video series 1 hinda godak dewal igena gatta. nawattanna epa machan. umba ahala atine pala ati rukata gal gahanne kiyala. salenda epa machan.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අම්මට සිරි මේ zonta නේ. zonta ගැන නම් අහල, කියවල තියෙනව මචෝ. එළකිරියෙත් ත්‍රෙඩ් එකක් නෙමේ කීපයක්ම ගිහින් තිබ්බා. skype user id එක දැක්කම මටත් නිකන් අවුල් ගියා. බලනකොට zonta තමයි :P තාමත් එළකිරියේ ඉන්න එක සෑහෙන්න වටිනව බන් :yes:

    මචං ශාලික මේක නවත්වන්න එපා. අනික ඔයාට සුපිරියට දෙයක් තේරෙන්න පිළිවෙලකට ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න දන්නව. සෑහෙන්න දෙයක් මම ඉගෙන ගත්ත ඒ දැනගත්ත දේවල් වලට අනුව තව දේවල් මම හොයල ඉගෙන ගත්ත. ‍ඒ නිසා මේ කරන්නේ ලොකු දෙයක් අපි වගේ කොල්ලොන්ට.

    තමන් කරන්නෙත් නැතිව කරන කෙනාට අකුල් හෙලන උන් ඕන තරම් ඉන්නව මචෝ. සැලෙන්න එපා. ශාලික කියන නම උනත් අපි දැනගත්තේ මේ වීඩියෝ සීරීස් එකෙන්. මේ කරන දේවල හොඳ විපාක උබට මේ ජීවිතේම ලැබෙයි මචං. ඒනිසා මේක නවත්වන්න එපා. අපි ඉන්නව ඔයත් එක්ක. :love::D:cool:
     
    Last edited:

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,031
    728
    113
    Paris
    onna metenta enakan tamai malli mama hitiye

    ada kale kisima kenek waturwat nikan denne nati kota mama baluwa me SEO gana full video series ekak nikan karane mokada kiyala

    ea unata oya ea video tika kale oyata seo business ganna saha oyage nama promite kara ganna eth hitana taramata business labunet na labuna business walinut results pennana bari unama oyata me wade epa una.

    itin kisima labayak nathuwa videos dala wadak nathi nisa video karana eka nawatuwa

    onna okai atta katawa

    anik eka me videos 4 or 5 kala neda
    SEO kiyane mokada kiyalawat hariyata ekakin wat explain wat kale na
    antima video ekat tiyene domain ekak ganna eka ganai hosting ganna eka ganai

    minisunwa wate yawala video series eka nawatuwa
    dan itin godak kattiya oyawa contact karai wistara ahanna itin oya ita pase kiyai mewa nikan kiwama agayak na eka nisa ganak charge karanwa kiyala

    onna okai katandare

    :yes: :yes: mewada bn SEO :rofl:
     
    • Like
    Reactions: miyuru4u

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    shalika Please don't do that.

    anek ayata udaw karana shalika wage minissu godak adui. ma self study karala web site karana kenek. adsense thibunath ma thawama earning karanne na hariyatama. ma godak dewal igenagaththa video series aken.

    Aththatama a wenuwen godak mahansi wela thibuna. thaman danna de pudhgalikawa kisima deyak balaporoththu nowi anek ayata kiyala dena eka loku deyak.

    a dewal balagena inna beri kuhakayo innawa. unwa ganan ganna epa. oyata me video series akata godaka yagen hoda feed back labunane.

    ithin ai oya wenuwen katha karana godak aya iddi, arthaamarthakami kuhakayo gena withrak hithanne.
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    machan please dont stop posting the tutorials...the videos were very helpful for most of us.. so machan continue posting tuts i highly appreciate your time and money waged on this...
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    machan umbala wage ewun thamai one. thaman witharak goda yann netiwa puluwan widiyat a anit ewuntat udaw karana ewun apita oone. umbe video series 1 hinda godak dewal igena gatta. nawattanna epa machan. umba ahala atine pala ati rukata gal gahanne kiyala. salenda epa machan.

    machan please dont stop posting the tutorials...the videos were very helpful for most of us.. so machan continue posting tuts i highly appreciate your time and money waged on this...

    Thank you guys
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    mekata nan sahenna ridei irisiyaa karana unta :D:D

    අම්මට සිරි මේ zonta නේ. zonta ගැන නම් අහල, කියවල තියෙනව මචෝ. එළකිරියෙත් ත්‍රෙඩ් එකක් නෙමේ කීපයක්ම ගිහින් තිබ්බා. skype user id එක දැක්කම මටත් නිකන් අවුල් ගියා. බලනකොට zonta තමයි :P තාමත් එළකිරියේ ඉන්න එක සෑහෙන්න වටිනව බන් :yes:

    මචං ශාලික මේක නවත්වන්න එපා. අනික ඔයාට සුපිරියට දෙයක් තේරෙන්න පිළිවෙලකට ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න දන්නව. සෑහෙන්න දෙයක් මම ඉගෙන ගත්ත ඒ දැනගත්ත දේවල් වලට අනුව තව දේවල් මම හොයල ඉගෙන ගත්ත. ‍ඒ නිසා මේ කරන්නේ ලොකු දෙයක් අපි වගේ කොල්ලොන්ට.

    තමන් කරන්නෙත් නැතිව කරන කෙනාට අකුල් හෙලන උන් ඕන තරම් ඉන්නව මචෝ. සැලෙන්න එපා. ශාලික කියන නම උනත් අපි දැනගත්තේ මේ වීඩියෝ සීරීස් එකෙන්. මේ කරන දේවල හොඳ විපාක උබට මේ ජීවිතේම ලැබෙයි මචං. ඒනිසා මේක නවත්වන්න එපා. අපි ඉන්නව ඔයත් එක්ක. :love::D:cool:

    shalika Please don't do that.

    anek ayata udaw karana shalika wage minissu godak adui. ma self study karala web site karana kenek. adsense thibunath ma thawama earning karanne na hariyatama. ma godak dewal igenagaththa video series aken.

    Aththatama a wenuwen godak mahansi wela thibuna. thaman danna de pudhgalikawa kisima deyak balaporoththu nowi anek ayata kiyala dena eka loku deyak.

    a dewal balagena inna beri kuhakayo innawa. unwa ganan ganna epa. oyata me video series akata godaka yagen hoda feed back labunane.

    ithin ai oya wenuwen katha karana godak aya iddi, arthaamarthakami kuhakayo gena withrak hithanne.

    Thanks guys, I appreciate it
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    Uba digatama karagena palayan machan.ubata kiyanawanam unta bade paara wadinawa kiyala u seo danne nethi ekek aniwa.mokada seo danna eka owa ganan ganne ne.keep making videos bro
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ශාලිකයෝ,

    උඹේ වීඩියෝ එක බලලා ආපු ගමන්...! වෙනදා උඹත් එක්ක තියෙන යාලු ෆිට් එකටත් වඩා අද මට තියෙන්නේ උඹ ගැන ලොකු ගෞරවයක්!!

    පොඩි කොල්ලා කාලේ අච්චර ලොකු රැම්බෝලා එක්ක ගේම ඉල්ලපු උඹ, මේ කොහෙවත් යන පුස් බට්ටෙක්ගේ ටෝක්ස්වලට හිත් රිදව ගන්න ඕනෙද??

    උඹට මොකෙක් හරි රෝන්ග් ටෝකක් දුන්නා නම් උඹත් අනිත් අතට දීලා ඇදපන් උගෙ අම්මා බඩ වෙන සයිස් එකටම....!!!

    (ඊ-මනී සම්බන්ධව,) නිකමට හිතපන්! "අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම" කියන සබ්ජෙක්ට් එක ඔය ඊ මනී මුදලාලිලා අපේ මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් විදිහට, ඔය හුඟක් තැන්වල මුලින්ම කරන්නේ ගියපු ගමන් මුන්ට....

    *). ඇලට් පේ එකේ රෙජිස්ටර් කරවනවා!
    **). (උන්ගේ රිෆරල් ලින්ක්ස් හරහා) නියෝ බක්ස් වගේ සයිට් එකක රෙජිස්ටර් කරවනවා!!

    දවස්ට විනාඩි හතරක් වැයකරලා මාසෙට 500$-600$ හොයන්න පුලුවන් කියන අදහස උන්ග ඔලුවට නිකන්ම වැටෙනවා. මොකද, අරූ උගේ පේ-අවුට් ප්‍රූෆ් පෙන්නනවා. උගේ රෙන්ටඩ් රිෆරල්ස්'ලා සෙට් එක පවා පෙන්නනවා. අපේ උනුත් ඉතින් උදේ පාන්දරම නැගිටගෙන අර ඇඩ් හතර ක්ලික් කරනවා පෙරේතකමට.

    ඔන්න ඔය ලොතරැයි මාන්සිකත්වයම තමයි උඹේ අර ක්ලයන්ට් මහත්තයාටත් තිබිලා තියෙන්නේ....!

    ඌ හිතන්න ඇති SEO කරලා දවස් දෙකෙන් උගෙ සයිට් එක ෆස්ට් පේජ් එකේ ටොප් එකේ තියෙයි කියලා!!

    කොහොම නමුත්, මින් මත්තට ලංකාවෙ ප්‍රොජෙක්ට්ස් බාර නොගෙන ඉන්න උඹ ගත්තු තීරණය නම් අන්තිම බුද්ධිමත් එකක්!!!

    මට උඹ ගැන සෑහෙන්න ආඩම්බරයි!!!
     
    • Like
    Reactions: PirateZ

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    Menna Mu tama bannnnnn HIM

    onna metenta enakan tamai malli mama hitiye

    ada kale kisima kenek waturwat nikan denne nati kota mama baluwa me SEO gana full video series ekak nikan karane mokada kiyala

    ea unata oya ea video tika kale oyata seo business ganna saha oyage nama promite kara ganna eth hitana taramata business labunet na labuna business walinut results pennana bari unama oyata me wade epa una.

    itin kisima labayak nathuwa videos dala wadak nathi nisa video karana eka nawatuwa

    onna okai atta katawa

    anik eka me videos 4 or 5 kala neda
    SEO kiyane mokada kiyalawat hariyata ekakin wat explain wat kale na
    antima video ekat tiyene domain ekak ganna eka ganai hosting ganna eka ganai

    minisunwa wate yawala video series eka nawatuwa
    dan itin godak kattiya oyawa contact karai wistara ahanna itin oya ita pase kiyai mewa nikan kiwama agayak na eka nisa ganak charge karanwa kiyala

    onna okai katandare

    Monada YAKO LAJJA NADDA
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    කොහොම නමුත්, මින් මත්තට ලංකාවෙ ප්‍රොජෙක්ට්ස් බාර නොගෙන ඉන්න උඹ ගත්තු තීරණය නම් අන්තිම බුද්ධිමත් එකක්!!!
    අනිවා බන්. technical දැනුම නැති එක සාදාරනයි කියන්න පුළුවන්. එත් ලංකාවේ ඉන්න මනුස්සයෝ හිතන්නේ මහා පුදුම විදිහට.
     
    • Like
    Reactions: been10

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන් ශාලික මල්ලි, මේ ලෝකේ මිනිස්සු කොට්ටාස හතරක් ඉන්නවා.

    1. තමන් දන්න බව දන්න අය
    2. තමන් දන්න බව නොදන්න අය
    3. තමන් නොදන්න බව දන්න අය
    4. තමන් නොදන්න බව නොදන්න අය

    මේ අයගෙන් පලවෙනි කට්ටිය ලෝකෙට ගොඩක් ප්‍රයෝජනවත්,ඒ අය තමන් දන්නා දේ අනිත් අයටත් කියල දීල ඒ දැනුමෙන් ලෝකෙට ප්‍රයෝජනවත් දෙයක් කරනවා, හරියට උඹ වගේ.

    දෙවැනි කට්ටියගෙන් නම් ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ, මොකද තමන් දන්න බව නොදන්න නිසා ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් නොගෙන ඔහේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.

    තුන්වෙනි කට්ටියත් ප්‍රයෝජනවත්, මොකද ඒගොල්ලෝ තමන් නොදන්න බව දන්න නිසා යමක් ඉගෙනගන්න උත්සහ කරනවා, හරියට මේ එළකිරියේ ඉන්න උඹගෙන් යමක් ඉගෙනගෙන ගොඩ යන්න උත්සාහ කරන උන් වගේ,

    හතර වෙනි කොට්ටාසේ නම් අන්තිම භයානකයි පුතේ, උන් දන්න අල ගෙඩියකුත් නැහැ, හැබැයි පෙන්නන්නේ නොදන්නා දේකුත් නැහැ වගේ, ඔය උඹට බැන්නයි කියන එකා, එතකොට උඹ මේ වීඩියෝ ටියුටෝරියල් ටික පටන් ගනිද්දී උඹට බැනපු, දැන් උනත් මේක නවතිනවට හරිම කැමති උන්, අන්න ඒවගේ උන් තමයි.

    කොහොම උනත් ඒ වගේ උන්ගේ අදහස් ඉෂ්ට වෙන්න නොදී උඹ මේක දිගටම කරගෙන යන්න ගත්ත තීරණය මම අගය කරනවා.:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: PirateZ and been10

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අනිවා බන්. technical දැනුම නැති එක සාදාරනයි කියන්න පුළුවන්. එත් ලංකාවේ ඉන්න මනුස්සයෝ හිතන්නේ මහා පුදුම විදිහට.

    සිරා කතාව මචන්!

    උඹට කියන්න මම හාඩ්වෙයා ඉන්ජිනියරිං කලා බන් ඉස්කෝලෙ යන කාලෙම. මේ වෙනකොට සෑහෙන්න මැෂින්ස් තොගයක් මගේ අත් දෙකෙන් ගොඩ දාලා දීලා තියෙනවා! හැබැයි මම අද වෙනකම් ඔය එක ගෙදරකින්වත් සත පහක දෙයක් අයකරලාත් නෑ!!
    අවුරුදු ගනන් කාමරවල්ස් මුල්ලේ මකුලුදැල් කකා තිබිච්ච මැෂින්ස් වලට පවා පණ දීලා ගොඩ අරන් තියෙනවා!:D

    අපේ පැත්තේ ගොඩක් එවුන් අලුත් පෙසී කට්ටක්, ලැපක් වගේ දෙයක් ගන්න යනකොට එක්කන් යන්නෙත් මාවම තමයි. ඔය සමහර ෂොප් කාරයෝ එක එක කුණු ගොඩවල් අරුඟේ ඇඟේ ගහන්න යද්දි මමයි මුද්ලාලියට ටෝක දාලා මුන්ට හොඳ භාණ්ඩ තෝරලා දෙන්නේ.:yes:

    නමුත්, (හැමෝම නෙවෙයි,) සමහර ගෙවල් වලින් මම නැති තැන මට බැනලාත් තිබුණා. (උන්ගේ ඉලවු බජට් එකට ඇපල් පීසී අරන් දෙන්නද බන්?):P සෙකන් හෑන්ඩ් පීසී/ලැප්ටොප් කියන්නේ මචන් කොහොමත් කාලයක් යනකොට ලෙඩ එන්න පුලුවන්! මට ගැජට් එකේ කොලිටි එක පෙනුනට ඒකේ අනාගතේ පේන්නෑ නේ බන්.....! ඉතින්, අවුරුදුදෙක තුනක් ගිහින් මුන් මැශින් එකට කෙලවා ගත්තම, අතිනුත් කයිට් වෙලාඅ මුන් වෙනුවෙන් හරක් බලපු මමයි පලි....!

    ඔන්න ඕකයි මස්සිනේ අපේ වාහෙලගේ තත්ත්වේ.....!!:sorry:

    කොහොමින් කොහොම හරි, අද වෙනකොට මගේ ලඟම යාලුවෙක්ගේ හැරුනුකොට, වෙන මොකෙක් හෝ පීසී එකක්, ලැප් කට්ටක් උස්සන් ආවොත් අපේ ගෙදර අය කියන්නේ මම ගෙද්‍ර නෑ කියලායි......!!!:cool: