අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    :rolleyes:
    8.gif

    :dull: අහන්න එහෙම යනවා නෙවේ තොපි..
    එක්කො අහපං හෙඩ් ෆෝන් දාගෙන

    :baffled::dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    2007 ඉඳලා මම එන්නේ ඔරිජිනල් එකවුන්ට් වලින් තමයි බොල. ඒත් මම සිංහල භාෂා ගුරුවරයෙක් වගේ හැසිරෙනවට ඇඩ්මින්ලා කමති නෑ. ඒක හින්දා එක එකවුන්ට් එකකින් වැඩි කල් එන්න හම්බු වෙන්නෙ නෑ. :rofl:

    ආ හලෝ! welcome back! :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාගෙ ද බං ඔය දාල තියන මැනුවල් එක??????????

    අපේ බඩා මාමි ඔයාගේ ෆේක් එකක් හොයාගෙන........ ඒ ෆේක් එකා ළඟලු ඕක තිබුනයි කියන්නේ....... ඔන්න ඔච්චරයි අපි දන්නේ නම්......... :rolleyes::yes::yes:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mokakda me thread eke theruma? Kochcharak kiyewwath watahaganna behe.
    උඹට වටහ ගන්න තියෙන්නේ එකම එක දෙයයි.......

    බස් ලබ්බ ගේ පික්සු තද වෙලා

    හෝ

    බස් ලබ්බ වයිපරේ නේ නොසෑහෙන්න කොසු පාර සහිත ගුටි පූජාවක් කාලා

    හෝ

    උගේ අහවල් එක අර උගේ කකුළට කළීනුත් වැඩක් දුන්න ටොමියා විසින් කඩං කාලා

    කියන දේවල් වලින් එකක් සිදු වී ඇති බවයි......

    මේකට නම් කුරු කුරු ගාගෙන සමයං දොඩවන්න තරම් රිදෙයි!!!:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹට වටහ ගන්න තියෙන්නේ එකම එක දෙයයි.......

    බස් ලබ්බ ගේ පික්සු තද වෙලා

    හෝ

    බස් ලබ්බ වයිපරේ නේ නොසෑහෙන්න කොසු පාර සහිත ගුටි පූජාවක් කාලා

    හෝ

    උගේ අහවල් එක අර උගේ කකුළට කළීනුත් වැඩක් දුන්න ටොමියා විසින් කඩං කාලා

    කියන දේවල් වලින් එකක් සිදු වී ඇති බවයි......

    මේකට නම් කුරු කුරු ගාගෙන සමයං දොඩවන්න තරම් රිදෙයි!!!:baffled:

    ඔය කිව්වා තුනම එකට ඒ කිව්වේ 3 in 1 වෙන්න බැරිද.....:rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට වටහ ගන්න තියෙන්නේ එකම එක දෙයයි.......

    බස් ලබ්බ ගේ පික්සු තද වෙලා

    හෝ

    බස් ලබ්බ වයිපරේ නේ නොසෑහෙන්න කොසු පාර සහිත ගුටි පූජාවක් කාලා

    හෝ

    උගේ අහවල් එක අර උගේ කකුළට කළීනුත් වැඩක් දුන්න ටොමියා විසින් කඩං කාලා

    කියන දේවල් වලින් එකක් සිදු වී ඇති බවයි......

    මේකට නම් කුරු කුරු ගාගෙන සමයං දොඩවන්න තරම් රිදෙයි!!!:baffled:
    .
    සේරම ගියර් නිවුටල් වෙන්න රිදෙයි මේකට නං :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    .
    සේරම ගියර් නිවුටල් වෙන්න රිදෙයි මේකට නං :rofl:

    දැනුත් ෆර්ස්ට් එකට දාල ක්ලච් එක අල්ලපු ගමන් හිටිනවා කිව්වනේ...:dull:
     
    comando

    Banned
    Mar 20, 2011
    51
    3
    0
    front line
    දත් කිම්බව රවට්ටලා ඉස්ලාම් ආගමට අරගෙන ඔහුව අපි ආපහු බුදු දහම ගැන පැහදීමක් ඇති කරවලා ඉස්ලාම් දහමෙන් ආපහු අපේ ආගමට ගමුකො.අරුන රත්තරන් වගේ එවුන් නිසා තමයි දතාට බුදු දහම එපා වෙන්න ඇත්තේ.