එහෙම පාට දැක්ක පමණින්ම ලෙඩක් කියන්න බෑ ... ගොඩක් ලෙඩ වලට urine samples ගන්න කියනවා
ඉතිං එහෙම කියන්න ගියොත් නං කියල ඉවර කරන්න වෙන් නෑ![]()
මේ කියන පාට ටික තමයි ප්රධානම වශයෙන් තියෙන්නේ ... එයිට අමතරව අර thread එකේ මුලින් කියල තියෙනවා වගේ බෙහෙත් වර්ග , වර්ණක සහිත කෑම සහ බීම වගේ දේවල් නිසා වර්ණ වෙනස් වෙන්න පුළුවන්
![]()
තෑන්ක්ස් උත්තර දුන්නට
ඇත්තටම මම මේ ප්රශ්නේ ඇහුවට පස්සේ මම මේක ගැන පොඩ්ඩක් හොයල බැලුව. හොයාගෙන යනකොට මට හම්බුනෙත් ඔය ටිකම තමයි.








මම දැක්කා කව්ද මෝඩයෙක් පත්තරේකට කියල තියෙනවා ඉන්සුලින් වලට වකුගඩු නරක වෙනවා කියල . පට්ට පල බොරුවක්