රු.100,000

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    කොච්චර ලාබ එනව කිවත් කමක් නෑ දන්නෙ නැති දේවල් කරන්න යන්න එපා
    අතේ තියෙන එකට කෙලවෙනව....
    ඔයාගෙ ප්‍රොපෙෂනල් දැනුම තියෙන ව්‍යාපාරයක් පටන් ගන්න...
    පොල් සල්ලිවලට අරන් විකුනන එක හරි කමත් නෑ ඒ පිලිබද ඔයාට දැනුමක් තියෙනවනම්
    නැත්තම් එපා... කවුරුවත් කියන දේවල් කරන්න ඔයාගෙ දැනුම් පරාසය තුල බිස්නස් එකක් කරන්න

    thank you saho..
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    හොද කිරිහරක් දෙන්නෙක් අරන් දාපන්...හරියට බැලුවොත් මාසෙකට 50 පන්නල හෙව්ව හැකි...හැබැයි වෙනම එකෙක් ඇරිලා ඉන්න ඕනෙ...ඒක නම් අවුලක් නෑ 50ක් හම්බෙනව නම් 25ක් මාසෙකට දෙන්නම් කියලා එකෙක්ව වැඩට ගත්තත් මොකෝ වෙන්නෙ..:rolleyes:

    thank you for your idea bro..thankx a lot
     

    axitraderlk

    Member
    Aug 28, 2014
    138
    6
    0
    Igena gena forex trading karanna. Ada kale hatiyata karanawanam itin buy and sell ekak hari broker wadak hari wenna ona. Aluten deyak hoyala patan gattot tawa ekek ekama ape shop ekata ehapatten dagani. Eta passe itin hulan tama.