Nidan gena prasna godaiiiiiii

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Ubata Oni nan Patala Aduna balana ekkenekva set karannan... habai nidan balanna nana kiyak ganida danne ne... normal geval vala tiyena case ain karanna 40000-50000 vage gannava
     
    • Like
    Reactions: kasunyapa1

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මාස 5ක් ඇතුලත නිදන් පිලිබද ලැබූ අත්දැකීම් හා මන්ත්‍ර සාස්ත්‍රය පිලිබද ඇති කුඩා දැනුමෙන් පිලිතුරු සපයමි.

    01. nidanayak bahirawayanta bara dila thibenawa yanu kumakda?

    බහිරවයන්ට බාර දීමක් යනු යම් නිදානයක් හිමිකරුවෙකු යලු ඉපදෙන තුරු සොරුන්ගෙන් එම ධනය රැකගැනීමට පුරාන මන්ත්‍ර යොදා සිදුකරන බන්ධනයක ප්‍රථිපලයකි. බොහෝ විට මෙහිදී යම් දෙවිකෙනෙකු භාරයේ සිටින ආත්මයක් යොදා ගනී.

    02. mita awrudu 25-50 athara wage kalayak thula samanya minisaku wisin wala demu raththaran menik weni dewal bahirawayan 7th 8ta denakuta bara dimata me kalaye sitina katadiyekuta puluwanda?

    බාරදීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ. වල දමන ලද පුද්ගලය මියගිය පසු ඉබේම එම නිදානයට ඇති ලොබකම හේතුවෙන් එම ස්ථානයට බහිරව ආත්මයක් ලෙස යලි උපත ලබයි. යලි උප්පත්තියි ලැබූ ආත්මය මත එම ස්ථානයට තවත් බහිරවයන් ඇදී ඒම සිදුවේ.

    03. ese bara dimata puluwan nam bahirawayan ain kirimata kumak kala yuthuda?

    බහිරවයන් ඉවත් කල හැක. එය සිදු කල යුත්තේ මනා දැනුමක් ඇති මන්ත්‍ර කරුවෙකු මගිනි. එසේ නොවුනහොත් දේව ලෙඩ සෑදීම හෝ මිය යෑම පවා සිදු විය හැක.

    04. pathala aduna belima yanu kumakda?

    පොලොව යට ඇති යම් වස්තුවක් දෙස බැලීම සදහා සාදා ගන්නා අදුන් විශේෂයකි

    05. pathala aduna belimata sitina previna katadiyan kawrunda?

    පාතාල අදුන බැලීම ඕනෑම පුද්ගලයෙකුට සුළු දැනුමකින් වුවත් කල හැක.

    06. pathala aduna belima sadaha ema katadiya ma kiyana pradesayata peminiya yuthuda?

    එය මන්ත්‍ර කරුගේ හැකියව මත රදා පවතී. වරම් ලත් මන්ත්‍ර කරුවෙකුට පියවි ඇසින් විවත් අදුන් බැලීමට හැකියවක් ඇත.

    07. pathala adunak belimata kopamana wiyadamak kala yuthuda?

    මන්ත්‍ර කරු මත රදා පවතී.

    machan mama meka hoyanne nidan kedima sadaha newei... jvp kale waladapu raththaran wagayak gena balanna.

    බොහෝ විට රත්තරන් ඇති ස්ථාන වලට බහිරවයන් එකතුවීම සිදු විය හැක. එනිසා පරිස්සම් විය යුතුය.
     
    • Like
    Reactions: kasunyapa1

    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද

    thanks machan
    rep++

    thankssss
    rep++
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    machan prasna tikak thiyanawa puluwan nam wisadala dipankoo

    machan mm danna wdyt ubata kynnam mm nidan gana gdk study karala tynwa habai eka oya kyna wdyt bahirawa pooja karala ganna ba amarui pattama gemak eka habai bn ubata heenen penwa nm eka 90% hari bn e wage welwata hoyagena ghn billak dila ganna eka awlk na nathuwa horen ghn owa kadala paxxe jiwthen thama bn wandi gewanna wenne
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    machan prasna tikak thiyanawa puluwan nam wisadala dipankoo

    01. nidanayak bahirawayanta bara dila thibenawa yanu kumakda?

    02. mita awrudu 25-50 athara wage kalayak thula samanya minisaku wisin wala demu raththaran menik weni dewal bahirawayan 7th 8ta denakuta bara dimata me kalaye sitina katadiyekuta puluwanda?

    03. ese bara dimata puluwan nam bahirawayan ain kirimata kumak kala yuthuda?

    04. pathala aduna belima yanu kumakda?

    05. pathala aduna belimata sitina previna katadiyan kawrunda?

    06. pathala aduna belima sadaha ema katadiya ma kiyana pradesayata peminiya yuthuda?

    07. pathala adunak belimata kopamana wiyadamak kala yuthuda?

    machan mama meka hoyanne nidan kedima sadaha newei... jvp kale waladapu raththaran wagayak gena balanna.

    ne bn mama hoyanne oka newe wena ekak.meka scan kala scaner ekata badu ahu wenawa namuth heruwana ne.mokak hari bahirawa case ekakda?

    මම ඉන්නේ නිධාන් තියෙන පලාතක. කවදාවත් හාරලා නම් නෑ.. මේ මම අහලා දන්න දේවල්.
    ආතාල පාතාල කියලා නිධාන වර්ග 2ක් තියෙනවාලු. ආතාල නිධාන ගන්න බිලි පූජා අනම් මනන් ඕන නෑ.. පාතාල ඒවාට ඕන..පාතාල අඳුන බලන්න අංජනම් බලන තැනකිං. නමුත් බලන එකත් ගානක් සෙට් කරගන්න කොටස් ඉල්ලනවා. ඌව විස්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන නැත්තම් ඌ ඒක ගනී තැන බලලා:lol: බහිරව පූජාවල් නම් ගොඩක් අය කරනවා. ගොඩක් විස්වාසවන්ත අය සෙට් කරගන්න මේකේ උනත් ඉන්නවා නිධන් හොරු..(නම් ඕන නෑ නේ:lol:) නැත්තම් උඹට නිධානෙත් නෑ ජීවිතෙත් නෑ..

    ප.ලි. - ඔයා කියන විදිහේ සීන් එකක් අපේ ඉඩමකත් තියෙනවා.. මෙටල් ඩිටෙක්ටර් එකට අහු වෙනවා. එතන උඩ පැන්නම ඇතුලේ බොල් සද්දේ එනවා..අලවංගුවක් ගැහුවොත් යටටම බහිනවා. නමුත් හෑරුවාට මොන මගුලක්වත් නෑ..:confused: අපි නම් ඕවා අතෑරලා දාලා ඉන්නේ:yes:
     
    ow bn aithikaraya enkam ohma thama bn oya magul
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ow bn aithikaraya enkam ohma thama bn oya magul

    මේක 2014 ත්‍රෙඩ් එකක් බං මේක අහපු එකා දැන් මේක අරගෙන රටෙනුත් ගිහින් ඇති බං. අපි හෝ ගාලා දැන් ඌට රිප්ලයි දානවා.:lol::lol:

    Sheran531531
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 616
    Join Date: Feb 2015
    Location: පොලවේ පය ගහල

    Today, 11:14 AM

    මෙන්න ඉන්නවා පරන ත්‍රෙඩ් එක ඇදපු මහ ගොනා:growl::growl::growl: