who is erozon ?

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28

    හා උබ දන්නව නම් කියපන් බලන්ඩ මලපොතේ අකුරු කියක් තියෙනවද් කියල.:P

    උඹ දන්නවද මළපොතේ අකුරු කියක් තියෙනවද කියල? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    උබ තේරෙන් නැද්ද ,හරක්ට කතාකරන්ඩ උගන්නන්ඩ බැ කියල. කොච්චර කියල දුන්නත් අන්තිමට උම්බැ ගානව.

    :yes: ඒක නම් ඈත්ත...... :yes: පේන්නම උදාහරණෙකට උඹම ඉන්නේ මෙතන...... :yes: :D
     
    Senesh Gamage

    Member
    Jun 15, 2014
    24
    0
    0

    මම හිතන්නේ ඒවා මේකට අදාළ නෑ , මෙතන වෙලා තියෙන එක පොඩ්ඩක් බලපන් ? ඉරෝෂාන් හැමදාම මේකේ කරන්නේ රත්තරංට මඩ ගහගෙන යන එකයි. ඌ මේකේ වැදගත් thread දාන එකෙක් ,එහෙම එකෙක්ට අපහාස කරන්නේ ඇයි කියලා ඇහුවම , අපිවත් බාල්දු කරලා ඌ කථා කරන්නේ, ඌ කියන එකට කිසිම සාක්ෂීයක්වත් නෑ, බයිලාවක් ගහලා මිනිස්සුන්ට මඩ ගහන්නයි බලන්නේ. ඌ මේ කරන වැඩෙන් වෙන්නේ අරූට හොද thread එකක් දාන්න බැරි වෙන එකයි. එතකොට ඒකෙන් පාඩු වෙන්නේ අපිටමයි. ඌ හොද thread එකක් දැම්මොත් ඒකෙන් මේකෙ ඉන්න කොල්ලන්ට තමයි වාසි , රත්තරං දාන thread දිහා පොඩ්ඩක් බලපන්. ගොඩක් ඒවල ගන්න දේවල් ගොඩක් තියෙනවා.

    අපි elakiri එකට වැඩක් කරන members ලට උදව් කරන්න ඕනේ, මොකද උන් හොද දේවල් share කරගන්න නිසයි අපි මොනවා හරි දැනගන්නේ. ඉරෝෂාන් වගේ එවුන්ට වැදගත් members ලට ඒක නිසා අපහාස කරන්න දෙන්න බෑ. :yes: උබ ඌගේ පැත්තට කථා කරන්න එපා මචන් ඒකෙන් වෙන්නේ මූ තවත් form වෙන එකයි. බලපන් මූ අන්තිමට උබටත් ඇරලයි යන්නේ. එළකිරිය රැකෙන්නේ වැදගත් members ලා නිසයි ,උන් දාන thread නිසයි ඒක නිසා gt මූට විරුද්ධව මොනවා හරි කරයි කියලා මම හිතනවා.

    රත්තරන්ට මඩගැහුවම තොගෙ බිජ්ජ කහනවද? :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ කොහොමද කියන්නේ මේ රත්තරං කියලා?එතකොට කට්ටිය උබේ fake එක kputha කියන්නෙත් ඇත්ත වෙන්න ඇති නේද?:rofl:

    මගෙ ෆෙක් කියලා කියන එවා ගොඩාක් තියෙනවා රිදිලා කැ පුතා සුනිමල් මම රත්තරං කියලා කිවුවෙ නැහැ උබට වලිගෙ පැගිලා අනික උබත් ෆෙජ් එකක් :P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මට රත්තරං එක්ක කෙස් එකක් නැහැ බන් හැබයි වැඩකට ඇති මෙම්බර් රත්තරං විතරක් නෙමෙ:P
    කවුරු උනත් විදුරු ගෙවල් වල ඉදලා ගල් ගහනකොට ඔහොම වෙනවා උබලම තම්යි ඔය වැඩක් නැතෙ කියන උන්ට ත්‍රෙඩ් දාගෙන මඩ ගහන්නෙ රත්තරං ටත් වඩා මෙ සයිට් එකට උබ කියන විදියට
    හොද ත්‍රෙඩ් දාපු උන් හිටියා උන්ට උනත් මඩ ත්‍රෙඩ් වැටුනා එ කියලා මෙකෙ ඉන්න උන්ගෙ නො වලට කතා කරලා තර්ජනය කරපුවානම් මෙතෙක් කාලෙකට ඇහුනෙ නැහැ :dull:

    මම අනිත් උන් ගැන කථා කරේ නැහැනේ..මම කථා කරේ රත්තරං ගැනයි erozan කියන වැඩකට නැති සෙවලයා ගැනයි..:P
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Mata methana mata podi awlk peno

    Erozon mahindage patte
    Tawa godak rattarange patte

    Erozon mahindata kade yanawa
    Anit set eka rattaranta kade yanawa

    Balan giyama
    erozon = anith set eka

    Ay bn ubala mara gattata ubala ekama jatiye aya neh samanthara paraka thiru dekaka yana

    :yes::yes::yes::yes::rolleyes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Mata methana mata podi awlk peno

    Erozon mahindage patte
    Tawa godak rattarange patte

    Erozon mahindata kade yanawa
    Anit set eka rattaranta kade yanawa

    Balan giyama
    erozon = anith set eka

    Ay bn ubala mara gattata ubala ekama jatiye aya neh samanthara paraka thiru dekaka yana

    ඔකට තම්යි කියන්නෙ තම්න්ගෙ ඇහෙ පොල් පරාල තියාගෙන අනිකාගෙ පොල් කෙන්ද හොයනවා කියලා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මගෙ ෆෙක් කියලා කියන එවා ගොඩාක් තියෙනවා රිදිලා කැ පුතා සුනිමල් මම රත්තරං කියලා කිවුවෙ නැහැ උබට වලිගෙ පැගිලා අනික උබත් ෆෙජ් එකක් :P

    රිදිලා වගේ..:Pඅනුන්ගේ ඇටේ හොයන්න කලින් තමන්ගේ ඇටේ පරිස්සම් කරගන්න කියන්නේ ඕකට තමා..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හැමෝම යම් කිසි පක්ෂයකට පක්ෂපාතියි තමයි, නමුත් යම් කිසි කෙනෙක් වැරැද්දක් කරාම ඒක වැරැද්දක් විදියට දැකීමේ පුරුද්ද ඕන කෙනෙක්ට තියෙන්න ඕනේ, තමන්ගේ පක්ෂය හෝ අම්මා තාත්තා හරි වැරැද්දක් කරොත් ඒක වැරැද්දක් කියලා පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක කඩේ යෑමක් වෙනවා. එතකොට ඕනෙම කෙනෙක් ඕනෙම පක්ෂයකට පක්ෂවෙන්න පුලුවන් නමුත් කඩේ යනවා නම් ඒක වැරදියි.

    :rolleyes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    මම හිතන්නේ ඒවා මේකට අදාළ නෑ , මෙතන වෙලා තියෙන එක පොඩ්ඩක් බලපන් ? ඉරෝෂාන් හැමදාම මේකේ කරන්නේ රත්තරංට මඩ ගහගෙන යන එකයි. රත්තරං මේකේ වැදගත් thread දාන එකෙක් ,එහෙම එකෙක්ට අපහාස කරන්නේ ඇයි කියලා ඇහුවම , අපිවත් බාල්දු කරලා මූ කථා කරන්නේ, මූ කියන එකට කිසිම සාක්ෂීයක්වත් නෑ, බයිලාවක් ගහලා මිනිස්සුන්ට මඩ ගහන්නයි බලන්නේ. මූ මේ කරන වැඩෙන් වෙන්නේ අරූට හොද thread එකක් දාන්න බැරි වෙන එකයි. එතකොට ඒකෙන් පාඩු වෙන්නේ අපිටමයි. රත්තරං හොද thread එකක් දැම්මොත් ඒකෙන් මේකෙ ඉන්න කොල්ලන්ට තමයි වාසි , ඌ දාන thread දිහා පොඩ්ඩක් බලපන්. ගොඩක් ඒවල ගන්න දේවල් ගොඩක් තියෙනවා.

    අපි elakiri එකට වැඩක් කරන members ලට උදව් කරන්න ඕනේ, මොකද උන් හොද දේවල් share කරගන්න නිසයි අපි මොනවා හරි දැනගන්නේ. ඉරෝෂාන් වගේ එවුන්ට වැදගත් members ලට ඒක නිසා අපහාස කරන්න දෙන්න බෑ. :yes: උබ ඌගේ පැත්තට කථා කරන්න එපා මචන් ඒකෙන් වෙන්නේ මූ තවත් form වෙන එකයි. බලපන් මූ අන්තිමට උබටත් ඇරලයි යන්නේ. එළකිරිය රැකෙන්නේ වැදගත් members ලා නිසයි ,උන් දාන thread නිසයි ඒක නිසා gt මූට විරුද්ධව මොනවා හරි කරයි කියලා මම හිතනවා.

    :rofl::rofl: උට ත්‍රෙඩ් දාන්න බැරි වෙන්නෙ අනිත් උන් කියන කරන එවා නිසාද උගෙ අතපය රිදෙනවාත් ඇටි වාහන වල වැඩ කරලා එ නිසා ගෙදර ගිහින් අතපය වල බාම් ටිකක් ගාපන්:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදිලා වගේ..:Pඅනුන්ගේ ඇටේ හොයන්න කලින් තමන්ගේ ඇටේ පරිස්සම් කරගන්න කියන්නේ ඕකට තමා..:rofl:

    මගෙ ඇටෙනම් පරිස්සමට තියෙනවා උරන්න ඔනනම් කියපන්
    උබත් එහමනේ බන්..:rofl:
    අපි බයත් නැහැ නයත් නැහැ බොරු උපාසක චරිත කරලත් නැහැ:P උබෙ නමට ගැලපෙන්නෙ නැහැ හැබයි උබ කතා කරන දෙවල්:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම හිතන්නේ ඒවා මේකට අදාළ නෑ , මෙතන වෙලා තියෙන එක පොඩ්ඩක් බලපන් ? ඉරෝෂාන් හැමදාම මේකේ කරන්නේ රත්තරංට මඩ ගහගෙන යන එකයි. රත්තරං මේකේ වැදගත් thread දාන එකෙක් ,එහෙම එකෙක්ට අපහාස කරන්නේ ඇයි කියලා ඇහුවම , අපිවත් බාල්දු කරලා මූ කථා කරන්නේ, මූ කියන එකට කිසිම සාක්ෂීයක්වත් නෑ, බයිලාවක් ගහලා මිනිස්සුන්ට මඩ ගහන්නයි බලන්නේ. මූ මේ කරන වැඩෙන් වෙන්නේ අරූට හොද thread එකක් දාන්න බැරි වෙන එකයි. එතකොට ඒකෙන් පාඩු වෙන්නේ අපිටමයි. රත්තරං හොද thread එකක් දැම්මොත් ඒකෙන් මේකෙ ඉන්න කොල්ලන්ට තමයි වාසි , ඌ දාන thread දිහා පොඩ්ඩක් බලපන්. ගොඩක් ඒවල ගන්න දේවල් ගොඩක් තියෙනවා.

    අපි elakiri එකට වැඩක් කරන members ලට උදව් කරන්න ඕනේ, මොකද උන් හොද දේවල් share කරගන්න නිසයි අපි මොනවා හරි දැනගන්නේ. ඉරෝෂාන් වගේ එවුන්ට වැදගත් members ලට ඒක නිසා අපහාස කරන්න දෙන්න බෑ. :yes: උබ ඌගේ පැත්තට කථා කරන්න එපා මචන් ඒකෙන් වෙන්නේ මූ තවත් form වෙන එකයි. බලපන් මූ අන්තිමට උබටත් ඇරලයි යන්නේ. එළකිරිය රැකෙන්නේ වැදගත් members ලා නිසයි ,උන් දාන thread නිසයි ඒක නිසා gt මූට විරුද්ධව මොනවා හරි කරයි කියලා මම හිතනවා.
    දැන් උබ කියන්නෙ මේකයි, රත්තරන් පොඩි එවුන්ට හිටන් මඩ ගහගෙන,පොඩි එකාගෙ පොටො හොයාගෙන ඒව එඩිට් කරල කියන්ඩ පුලුවන් තරන බලු කතා ඔක්කොම කියල,ගෙදරට කොල් කරනව කියල, බය කරන්ඩ තරන් මානසික රොගිය, එත් ඌ හොදයි,

    මම මේ වෙන එකෙක්ගෙ තෙර්ඩ් එකක් උස්සල රත්තරන්ගෙ ඇත්ත හෙලිකරපුවම මම වැරදියි, කියලද??:P:P

    බලපන් අතගාල ඔලුව අන් එනවද කියල.:rofl::rofl::rofl:

    එලකිරි එක රැකෙන්නෙ ඔය කොයි මෙම්බරයවත් හින්ද නෙමේ gt අයිය කුලි ගෙවල පවත්වාගෙන යන හින්ද.:P:P
     
    Last edited: