ඕකා හශීම් අම්ලාට පඩයක් ගියත් එළකිරි එකේ breaking news දානවා
මෙහෙමත් දෙන එකෙක් හැබෑට(පකිස් මූණ)
පට්ට ඔයි...
ඕකා හශීම් අම්ලාට පඩයක් ගියත් එළකිරි එකේ breaking news දානවා
මෙහෙමත් දෙන එකෙක් හැබෑට(පකිස් මූණ)
ආපු දෙන් කෝ ආයෙත් මේ වගෙ කට කැඩිච්චි කතාවක් කියාගෙන,අපිත් මේකෙ ඉන්නවානෙ,මම හිතුවේ නැ සිරාජ් මේ වාගෙ එක්කෙනෙක් කියලා,බලාගෙන ගියාම මු මහා සුනඛ පුත්‍රයෙක් නෙ

ආපු දෙන් කෝ ආයෙත් මේ වගෙ කට කැඩිච්චි කතාවක් කියාගෙන,අපිත් මේකෙ ඉන්නවානෙ,මම හිතුවේ නැ සිරාජ් මේ වාගෙ එක්කෙනෙක් කියලා,බලාගෙන ගියාම මු මහා සුනඛ පුත්‍රයෙක් නෙ

මේගොල්ලෝ දැන් බෞද්ධ වෙස් බැදගෙන තමයි අළුතින් වැඩ පටන් අරන් තියෙන්නේ. බුදු බණ කියන මුවාවෙන් බුදු දහමින් ඈත් කිරීම තමයි කරන්නේ.![]()
මේගොල්ලෝ බෞද්ධයන් ලෙස වෙස් බැද ගෙන වෙන ත්‍රෙඩ් එකක දිගින් දිගටම බුදු දහමට අපහාස කරනවා. මේ ත්‍රෙඩ් එක සිරාජ්ල තමයි බම්ප් කරන්න එන්නේ. තව කීප දෙනෙක්ම මෙතන බෞද්ධ වෙස් අරන් ඉන්නේ(හැමෝම නෙවෙයි). අපිට හිතෙන විදිහට 'පැටියා' ත් එයින් එක්කෙනෙක්. තව ඉන්නව නම් අනෙක් අයට දැන ගන්න මෙතන හරි වෙන ත්‍රෙඩ් එකක් හරි දාන්න. බලන්න මේ Honest Killer බෞද්ධයෙක් විදිහට වෙස් බැදගෙන බුදු දහම අන්තවාදී ආගමක් කියල කලකිරවන්න මෙතන කරන උත්සාහය. ඕවට නියම බෞද්ධයින් කලකිරෙන්නේ නැහැ. ඒ වුනාට මේගොල්ලෝ මේ කරන්නේ අහස පොළොව උහුල්ලන්නේ නැති අපරාධයක්
http://www.elakiri.com/forum/showthr...514203&page=63
Honest Killer ගැන නොදන්නා අයට,
http://www.elakiri.com/forum/showthread.php?t=1497170