රත්තරන් නොහොත් මලකඩයාගෙ නිරුවත -3
ඉස්සර වාහන වල මලකඩ හුරපු රත්තරන්, මේ ඉයෙ පෙරෙද එක පාරට ඉන්ජිනියර් වෙලා,
මෙන්න පොර ටොක් එක.
![]()
එත් රත්තරන් කියන පගර නැට්ට මාස ගානකට කලින් කියුවෙ මෙහෙම.
![]()
බලාගෙන ගියාම,රත්තරන්ම කියන විදිහට ඌට වැඩිය ඉන්ජිනියර් ඉවොක් අපතය,මොකද මලකඩයට උගන්නන්නෙ ඉවොක් අපතය හින්ද.
![]()
මේවට කොහෙන් හිනා වෙන්ඩද මන්ද.
රත්තරන් නොහොත් මලකඩය මින්ට්සුබ්සි එකේ ඉන්ජිනියර්ලු ,එත් මැකැනිකල් දන් නැලු, ඉගෙන ගන්නෙ ඉවොක් අපතයගෙන්ලු,මොනවද මේ මලකඩයගෙ හතර බිරි කතා???
බොහොම පැහැදිලියි මලකඩය කියන්නෙ හිනමානයෙන් පෙලෙන මානසික රොගියෙක්,නැති හුයනු තියනව කියන්ඩ ගොස් කිච උන ඉවොක් අපතය වගේම කාලකන්නියෙක්.
සත්යයේ සටහන බුද්ධියේ විමසුමට
-
---
හිනමානයෙන් පෙලෙන මලකඩයාගේ මලගම ලගයි.
.
.
.
මතු සම්බන්දයි.
මචං එරෝ උඹට රත්තරං එක්ක තියෙන මළට හේතුව මොකක්ක්ද කියලානම් මම දන්නේ නැහැ .හැබැයි මෙතන උඹ වැරදී .මොකද රත්තරං කියලා තියෙන්නේ ඌ ටෙලිකොමියුනිකේෂන් සයිඩ් එකෙන් ස්ටඩි කරපු එකෙක් කියලා .ඒක මේ ත්‍රේඩ් එකේ නෙමේ වෙනම එකක කියලා තියෙන්නේ .අර ඌ තාත්තා ගැන ලියපු ත්‍රේඩ් එකේ .ඉතිහ්ං ටෙලිකොමියුනිකේෂන් කරපු එකෙක් මැකැනිකල් ගැන දන්නේ නැති එක මහ අරුමයක් නෙමේ.උඹ යම් දෙයක් ඔබ්බු කරනවානම් ඒක නියමාකාර සාධක සහිතව ඔප්පු කරපන් .අර කලින් අරුණයා සිරිපාලගේ හෙළුව ගැන ත්‍රේඩ් එකක් කලේ උගේ ෆොටෝස් එක්කම .අන්න ea වගේ උඹත් රත්තරංගේ ෆොටෝ එකක් අරං ඇවිල්ලා හෝ ඌත් එක්ක ටෙලිෆෝන් එකෙන් කතාකරල හෝ ත්‍රේඩ් එකකින් ඌව එක්ස්පොස් කරපන් .නැතුව ඌ දාපු ත්‍රේඩ් වල වචන වලින් ඌව එක්ස්පොස් කරන්න යන එකෙ තේරුමක් නැහැ .මම රත්තරංව පෞද්ගලිකව දන්නේ නැහැ .හැබැයි ඌ දාපු සමහරක් ත්‍රෙඩ් වලින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා මම කියනවා .මොකද කවුරු මොනවා උනත් හොඳ දේට හොඳයි කියන්න පුරුදුවෙන්න ඕනේ .





උබ පලයන් බන් යන්න, සාක්ෂිත් නෑ, නමුත් බොරුවට මඩ ගහගෙන යනවා members ලට. elakiri එකට අනුව flaming තහනම් ,උබ මෙතන member කෙනෙක්ට අපහාස කරන්නේ කිසිම සාක්ෂියක් නැතුව, මම හිතනව GT මේකට action එකක් ගනියි කියලා. 
