
මේක තියෙන්නේ Cupertino, California. USA, මුලින්ම apple campus එක හදල තියෙන්නේ 1993 මේකේ තමයි apple products වල research and development වෙන්නේ
apple campus 2 මේක තමයි දැනට හදාගෙන යන අලුත්ම place එක
මේක පට්ටම construction ekak meka 2.8 million-square-foot area එකක් 100 acres of green space එකක් තියනවා ඒකෙ එක එක ගස් වර්ග 300 වගා කරන්නලු ඉන්නේ ඔක්කොම ගස් 7000ක් විතර (cherry, apricot, plum, olive and apple)
මේක වටප්ප්රමනය 1 mile වෙනවලු
මේක specially හදල තියෙන්නේ earthquakes වලට ඔරොත්තු දෙන්නයි
employees ල 13000 ක්
මේකේ වැඩ කරන්න පුළුවන් වෙන්න හදන්නේ, මේකට power දෙන්න ඉන්නේ building එක උඩතියන solar වලින්ලු
bikes 1000 විතර තියන්නලු ඉන්නේ staff එකට campus එක වටේට යන්න
ටෝටල් cost එක $5 billion 2016 තමයි ඉවර කරන්න ඉන්නේ 

මේ දැන් මේක හදන place ඒකෙ drone video එකක්


මමයි නෙට් ඒකෙ හොයල කෙටුවේ උස්සපු එකක් නෙමෙයි
bump එකක්වත් දාගෙන යන්න 

