..::[Apple Campus එක]::.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අපේ රටේ හදන්න ගියොත් ඕමනේ බං කියන්නේ ;)

    hehe :D ඔව් හැබැයි :P මේකේ නම් USA government එකෙන් කිසිම ඉන්වෙස්ට් එකක් නැහැ තනිකර apple company ඒකෙ power එක තමයි :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එළකිරි මචන් ඇමරිකන් කාරයෝ මොනවා උනත් පට්ට වැඩ්ඩො තමයි
    අපේ ලංකාවේ කැම්පස් ටිකත් ඔය වගේ නැතත් ටිකක් හොඳ විදියට දියුණු උනා නම්
    හොඳයි නේද නැද්ද මම කියන්නේ හැබැයි අපේ උන් කට්ට කළා හොඳ තැන් වලට එනවා
    ඒ ගැන නම් හිතාගන්නවත් අමාරුයි
    අපිත් එක්ක ශෙයා කරාට තැන්ක්ස් මචෝ

    තියෙන්නේ ඇමරිකාවේ වුනාට ඕවල වැඩියෙන්ම ඉන්නේ ආසියාවේ එවුන්. විශේෂයෙන්ම ඉන්දීයන් කාරයෝ. :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    තියෙන්නේ ඇමරිකාවේ වුනාට ඕවල වැඩියෙන්ම ඉන්නේ ආසියාවේ එවුන්. විශේෂයෙන්ම ඉන්දීයන් කාරයෝ. :yes:

    :D:yes: ඉන්දීයන් එවුන් නම් ඇති තමයි
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    එළකිරි මචන් ඇමරිකන් කාරයෝ මොනවා උනත් පට්ට වැඩ්ඩො තමයි
    අපේ ලංකාවේ කැම්පස් ටිකත් ඔය වගේ නැතත් ටිකක් හොඳ විදියට දියුණු උනා නම්
    හොඳයි නේද නැද්ද මම කියන්නේ හැබැයි අපේ උන් කට්ට කළා හොඳ තැන් වලට එනවා
    ඒ ගැන නම් හිතාගන්නවත් අමාරුයි
    අපිත් එක්ක ශෙයා කරාට තැන්ක්ස් මචෝ

    yako meka campus kiwwata me university ekak nemei ugannana. meka headquarters eka.