..::[Apple Campus එක]::.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ix81h2.jpg
    apple campus 2 එක ගැන කියන්න යන්නේ :cool::P මේක තියෙන්නේ Cupertino, California. USA, මුලින්ම apple campus එක හදල තියෙන්නේ 1993 මේකේ තමයි apple products වල research and development වෙන්නේ :yes: apple campus 2 මේක තමයි දැනට හදාගෙන යන අලුත්ම place එක :cool: මේක පට්ටම construction ekak meka 2.8 million-square-foot area එකක් 100 acres of green space එකක් තියනවා ඒකෙ එක එක ගස් වර්ග 300 වගා කරන්නලු ඉන්නේ ඔක්කොම ගස් 7000ක් විතර (cherry, apricot, plum, olive and apple) :P මේක වටප්ප්‍රමනය 1 mile වෙනවලු :yes: මේක specially හදල තියෙන්නේ earthquakes වලට ඔරොත්තු දෙන්නයි :confused: employees ල 13000 ක් :eek: මේකේ වැඩ කරන්න පුළුවන් වෙන්න හදන්නේ, මේකට power දෙන්න ඉන්නේ building එක උඩතියන solar වලින්ලු ;) bikes 1000 විතර තියන්නලු ඉන්නේ staff එකට campus එක වටේට යන්න :D ටෝටල් cost එක $5 billion 2016 තමයි ඉවර කරන්න ඉන්නේ :cool::love:
    මේ දැන් මේක හදන place ඒකෙ drone video එකක් :cool:


    6oec7n.jpg

    aadv9z.jpg


    atlxz5.jpg

    මේකෙන් තව innovative apple products ඉස්සරහට එයි :love::cool: මමයි නෙට් ඒකෙ හොයල කෙටුවේ උස්සපු එකක් නෙමෙයි :P bump එකක්වත් දාගෙන යන්න :yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙ කන්න නැතිව මිනිස්සු මැරෙනවා
    මහජන මුදල් වලින් කැම්පස් හදනවා
    ආස්චර්ය බොලවු ආස්චර්ය
     
    • Like
    Reactions: Executer

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි මචන් ඇමරිකන් කාරයෝ මොනවා උනත් පට්ට වැඩ්ඩො තමයි
    අපේ ලංකාවේ කැම්පස් ටිකත් ඔය වගේ නැතත් ටිකක් හොඳ විදියට දියුණු උනා නම්
    හොඳයි නේද නැද්ද මම කියන්නේ හැබැයි අපේ උන් කට්ට කළා හොඳ තැන් වලට එනවා
    ඒ ගැන නම් හිතාගන්නවත් අමාරුයි
    අපිත් එක්ක ශෙයා කරාට තැන්ක්ස් මචෝ
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    එළකිරි මචන් ඇමරිකන් කාරයෝ මොනවා උනත් පට්ට වැඩ්ඩො තමයි
    අපේ ලංකාවේ කැම්පස් ටිකත් ඔය වගේ නැතත් ටිකක් හොඳ විදියට දියුණු උනා නම්
    හොඳයි නේද නැද්ද මම කියන්නේ හැබැයි අපේ උන් කට්ට කළා හොඳ තැන් වලට එනවා
    ඒ ගැන නම් හිතාගන්නවත් අමාරුයි
    අපිත් එක්ක ශෙයා කරාට තැන්ක්ස් මචෝ

    සිරාවට මචං උන් පට්ට වැඩකාරයෝ
    හැම වෙලාවේම අලුත් දෙයක් කරන්නමයි හදන්නේ :cool: ඔකේ තනිකර කරන්නේ research and development නෙ,
    ඒක නම් ඇත්ත
    :yes: