අපේ රටේ හදන්න ගියොත් ඕමනේ බං කියන්නේ![]()
hehe
ඔව් හැබැයි
මේකේ නම් USA government එකෙන් කිසිම ඉන්වෙස්ට් එකක් නැහැ තනිකර apple company ඒකෙ power එක තමයි 

එළකිරි මචන් ඇමරිකන් කාරයෝ මොනවා උනත් පට්ට වැඩ්ඩො තමයි
අපේ ලංකාවේ කැම්පස් ටිකත් ඔය වගේ නැතත් ටිකක් හොඳ විදියට දියුණු උනා නම්
හොඳයි නේද නැද්ද මම කියන්නේ හැබැයි අපේ උන් කට්ට කළා හොඳ තැන් වලට එනවා
ඒ ගැන නම් හිතාගන්නවත් අමාරුයි
අපිත් එක්ක ශෙයා කරාට තැන්ක්ස් මචෝ

තියෙන්නේ ඇමරිකාවේ වුනාට ඕවල වැඩියෙන්ම ඉන්නේ ආසියාවේ එවුන්. විශේෂයෙන්ම ඉන්දීයන් කාරයෝ.![]()

ඉන්දීයන් එවුන් නම් ඇති තමයිඑළකිරි මචන් ඇමරිකන් කාරයෝ මොනවා උනත් පට්ට වැඩ්ඩො තමයි
අපේ ලංකාවේ කැම්පස් ටිකත් ඔය වගේ නැතත් ටිකක් හොඳ විදියට දියුණු උනා නම්
හොඳයි නේද නැද්ද මම කියන්නේ හැබැයි අපේ උන් කට්ට කළා හොඳ තැන් වලට එනවා
ඒ ගැන නම් හිතාගන්නවත් අමාරුයි
අපිත් එක්ක ශෙයා කරාට තැන්ක්ස් මචෝ
yako meka campus kiwwata me university ekak nemei ugannana. meka headquarters eka.

heheඔව් හැබැයි

![]()