Breaking Bad Tv show balapu kattiya enda

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,457
    6,706
    113
    Gedara
    uba balala iwara nadda??? mata breaking bad iwara unai passe ekama show ekawath hariyata asawen balanna hithenne na bn.. ewage reality eka athin apu supirima show eka... aluthen balana shows okkoma araka ekka compare kalama melo rahak na
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    uba balala iwara nadda??? mata breaking bad iwara unai passe ekama show ekawath hariyata asawen balanna hithenne na bn.. ewage reality eka athin apu supirima show eka... aluthen balana shows okkoma araka ekka compare kalama melo rahak na

    මම අහල තියෙන විදිහට Breaking Bad කියන්නේ meth හදන කෙනෙක් ගේ කතාවක් නේද? ඇත්තටම ඕක ඔච්චරම interesting ද??
     
    braking bad eka mara tanata galapena widihata hadala tiyanawa. Yana sound tracks unath pattatama meaning ekata galapala tiyenawa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තවත් පට්ට ටීවී සිරිස් එකක් තමයි මචන් උගේ මරු ඇක්ටින් බන් සිරා වගේ පට්ටම
    ඔය සයිට් එක ටීවී සිරිස් එක හදපු උන් හදන්න ඇති බන් ප්‍රොමෝෂන් කරන වගේ ;)
    මොකද නිකන් ගහල බලනවනේ ඕක බලන උන් මෙහෙම එකක් තියෙනවද කියලා
    එකයි.මම සීසන් දෙකක්ම බැලුවා සම්පුර්ණයෙන් 3න බැලුවේ නෑ අර ගමෙමුල්ලේ අනාතයා තමයි මට මේ සිරිස් එක බලපන් කිව්වේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,457
    6,706
    113
    Gedara
    මම අහල තියෙන විදිහට Breaking Bad කියන්නේ meth හදන කෙනෙක් ගේ කතාවක් නේද? ඇත්තටම ඕක ඔච්චරම interesting ද??
    ow machoo drama balanna asa nam balapan mata nam pattama thrilling... mamath plot eka kiyewwama hithuwe chora kiyala..balanne nathuwa aurudu ganak hitiya thiyagena..eth baluwama pissu kora..balanawa nam okkoma tika balapan magin nawattala wedak na...story eka supiri wenne seasn 3 eke indan..patta meter eke balanna one kathawak
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow machoo drama balanna asa nam balapan mata nam pattama thrilling... mamath plot eka kiyewwama hithuwe chora kiyala..balanne nathuwa aurudu ganak hitiya thiyagena..eth baluwama pissu kora..balanawa nam okkoma tika balapan magin nawattala wedak na...story eka supiri wenne seasn 3 eke indan..patta meter eke balanna one kathawak
    සිසස් 3න මුල් දෙකට වඩා පට්ටද
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,457
    6,706
    113
    Gedara
    තවත් පට්ට ටීවී සිරිස් එකක් තමයි මචන් උගේ මරු ඇක්ටින් බන් සිරා වගේ පට්ටම
    ඔය සයිට් එක ටීවී සිරිස් එක හදපු උන් හදන්න ඇති බන් ප්‍රොමෝෂන් කරන වගේ ;)
    මොකද නිකන් ගහල බලනවනේ ඕක බලන උන් මෙහෙම එකක් තියෙනවද කියලා
    එකයි.මම සීසන් දෙකක්ම බැලුවා සම්පුර්ණයෙන් 3න බැලුවේ නෑ අර ගමෙමුල්ලේ අනාතයා තමයි මට මේ සිරිස් එක බලපන් කිව්වේ
    uba okkoma balala iwara kale nadda... balapan okkoma seasn 3 eken ehata tama pattama
     
    Mama me thread ekema breaking bad facts uth share karannam

    mmww8k.jpg