Breaking Bad Tv show balapu kattiya enda

23hm3kl.jpg
 

S.Kota

Member
Oct 19, 2013
257
12
0
වු කොච්චර සල්ලි හම්බ කලත් වැඩක් උනාද බන්. අන්තිමට වු මලේ ජිවිත කීයක් නැති කරගෙනද...
මහ කාලකන්නියෙක් බන් වු:angry::angry::angry:
 
වු කොච්චර සල්ලි හම්බ කලත් වැඩක් උනාද බන්. අන්තිමට වු මලේ ජිවිත කීයක් නැති කරගෙනද...
මහ කාලකන්නියෙක් බන් වු:angry::angry::angry:
ow machan eka atta. E story eken jeewitheta ganna adarshayak nam na. Eth story ekak widihata loweth na.
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම බලන්න පටන් ගත්තා.. කොටස් 5-6ක් බැලුවා.. පට්ට බෝරිං උනා.. පස්සේ නවත්තලා දැම්මා... ඇත්තටම පට්ටම ටීවී සීරීස් කියන්නේ ප්‍රිසන් බ්‍රේක්, 24, තමයි.. ඒවා තප්පරයක්වත් බෝරිං නැහැ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uba okkoma balala iwara kale nadda... balapan okkoma seasn 3 eken ehata tama pattama
    සීසන් දෙකක් විතරයි බැලුවේ
    ඩවුන් කරල බලන්න ඕනේ පට්ට සීසන් දෙක නම්
    තුන එකේ ස්ටෝරි එක පට්ට ඇති