Godaak Ridila inne

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අවසානයට පෙර ඈ ගියා.....
:dull::dull::dull:
10-because-alcohol.gif
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

jan tickets ganan ne :(
man den awrudu 3kin lk giye na :(
next year hithan innawa, kohoma weida danne na. ticket eka athata gannakan sure na man yana eka :rofl:
tikak welasana ticketing karanawa ithin.laga namaddi ganan thamai ithin kohomath.awurudu 3k lankawata giye ne?:oo::oo: pissu hadei dala.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    pahadili karala dunna therenne ne lu.:oo:

    mal baba magulak kiyanawa ban pissuwak thiyei.u kiyana de mata therenneth ne.
    ane me paris wadinnam palayan dan.:oo:
    ඇයි බන් උබ දවසක් කිව්වේ කෙල්ලෙ දාල ගියා උබට කෙස් එකක් ඇද්දොත් බර ගානක් ගෙවන්නත් වෙනවා අනන් මනම් සින් ගොඩයි කියලා ඒක ඇහුවේ මම
    හෙන ඩොටේ කාලේ මහා රෑක උබ ත්‍රෙඩ් එකක් දැම්මා :baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇයි බන් උබ දවසක් කිව්වේ කෙල්ලෙ දාල ගියා උබට කෙස් එකක් ඇද්දොත් බර ගානක් ගෙවන්නත් වෙනවා අනන් මනම් සින් ගොඩයි කියලා ඒක ඇහුවේ මම
    හෙන ඩොටේ කාලේ මහා රෑක උබ ත්‍රෙඩ් එකක් දැම්මා :baffled:
    thota mol da..beela kiyapu kathawak wenethi...dote kale nam ithin ekata dan duk wenna onada ban:oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    aniwa kello nam wishwasha karanna beri jathiyak eka attha:oo:
    ඔව් කෙල්ලෝ පිස්සු බන් ඕව ගණන් ගන්න බෑ

    මම දන්න එකෙක්ගෙ කෙල්ල දාල ගියා ටච් ෆෝන් එකක් අරගෙන දුන්නෙ නෑ කියලා
    එයාගේ යාලුවන්ට තියෙනව කියලා ඌ ජොබක් කරාට එච්චර ලොකු පඩි ගන්න එකෙක් නෙවෙයි කලිනුත් ඒ කෙල්ල ලැප් එකක් ඕනෙය කියලා මැරෙන්න හැඳුවා අපි කිව්වා ඔය කෙල්ල මොකද කරන්න හදන්නෙ කියල එත් මූ පඩි 4 පහක් උගස් තියලා ලැපක් අරගෙන දුන්න ඊට පස්සෙ ටච්ෆෝන් එක ඕනේ කිව්වම අරුට කරන්න අමාරුයි
    ඌ තේරුම් කරලා කිව්වා මෙකි ඇහුවේ නෑ පස්සෙ එකී දවස් ගානක් ගිහින් අරුට ෆේස්බුක් මැසේජ් එකක් දාලා මට මගේ ෆේස්බුක් එකේ යාලුවෙක් ෆෝන් එක අරගෙන දුන්නා දැන් ඔයාගෙන් වැඩක් නෑ එයා මාව රටත් එක්කගෙන යනවා
    පව් බන් අරු ඒකිට පට්ටම විදියට ලවු කරා පව් ඌ උගේ ගෙදර උන්ටත් ගොඩක් උන්ට ඒ කෙල්ල ගැන කියලා ගොඩක් හෝප්ස් තියාගෙන හිටියේ අන්තිමේ එකී නිසා ඌ නොන්ඩි උනා පව් ඌ

    අන්න එහෙමයි කෙල්ලන්ගෙ වැඩ