me ..ubala mage pahanen eliya balanne nethiwa one thuuthu kuduwakata gihin adare wapurapalla. mata mage paduwe inna deela
katada me uba wiraha gee kiyanne![]()


thoth ekka genu idiyda ban
මට හොද පරන සිංදුවක් මතක් උනා ඒත් නොකියා ඉන්නම් හැබැයි ඒක පටටෙට ගැලපෙනවා අව්ස්තවට
මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා.......................![]()
උබත් දන්නවානෙ ඒක



aniwaryen machan ube kathawa sirama attha.මචං මේකයි සින් එක ලව් කියන්නේ
ජිවිතේ එක කොටසක් විතරයි
ජීවිතේම ලව් කරගන්න ගියොත්
හැමදේම ඉලව් වෙනවා
උබ රට ඉන්න නිසා උබට
වැඩිපුර දැනෙනවා ඇති
සහෝ හිත හයය කරගනින්
පරන දේවල් ගන දුක් වෙන එක ත්රුමක නැහැ
මටත් එක පාරක් ඔහොම උනා
මන් මන් ගන හිතලා හිත හදාගත්ත
දැන් කිසිදෙයක් නැහැ හොදින් ඉන්නවා
උබ මුලින් උබ ගන හිතපන්
උබ සතුටු කරන විදියක්
ගන හිතපන්
හොදම විසදුම තමයි කාලය
අවුරුද්දක් යනකොට
උබට ඕක ගානක් වත් නැතිවෙයි
උබට ජයෙන් ජය
යකෙක් වගේ හිටපන් ඕනි මගුලක් වෙන්න කියලා
ammo adawanna epa machanඅඩෝ උඹට විරහවද ඕනේ.. අහලා බලපං මේක...
the Ultimate Boot song !
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දිය කර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ

aniwaryen machan ube kathawa sirama attha.
hitha hoda geni hemadama badinlu ne.ohoma thama ithin.
mata me inna widiya hodai wage ehenamවිරහව ගන කතා කරනවා නම්
කිබුලගේ සසල හද විල්තෙර මහා සමුගැනීමයි වැඩසටහනේ සින්දු ටික අහන්න
තනිකඩයෝ ලව් කරන්න ගන්නවා
ලව් කරන වුන් කෙල කරගන්නවා
බුට් කාලා විදවන උන් දිවි නහගන්න්වා
ඒ තරම් පට්ට සින්දු ටිකක් තියෙන්නේ

අඩෝ උඹට විරහවද ඕනේ.. අහලා බලපං මේක...
the Ultimate Boot song !
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දිය කර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
ඇරඹුමම කදුලක් වෙලා ගීතය සමහර අය කියනවා නෙ කසුන්ගෙ අම්මා වෙනුවෙන් කියපු එක්ක කියලා..මන් දකින හොදම විරහ ගීත 3න්
එකක් ඔඅක
අනිත් 2
සොදුරිය
අරබුමම කදුලක් වෙලා

thank uuuu..suba gaman....වැඩි විස්කර ඕන නෑ..
මුගෙ ආතල් කුඩු කරන්න ඕනෙත් නෑ..
මෙන්න ලින්ක් එක.. කිමුලා විරහා ගී එකතු කරන්න දාපු සමීක්ශන ත්‍රෙඩ් එක.. කියවලා බලන්න..
අපි කැපුනා.. ආයෙ එන්නෑ
සු.රා


ඇරඹුමම කදුලක් වෙලා ගීතය සමහර අය කියනවා නෙ කසුන්ගෙ අම්මා වෙනුවෙන් කියපු එක්ක කියලා..
තව තියෙනවා මං ආස සින්දු නං..
ඔබ නැති මේ රැයට
පුරසද එලිය කුමටද - නන්දා මාලනි...
සන්තාප මාවතේ - සුනිල් එදිරිසිංහ
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
maxa hode...හදේ කොතැනක හෝ හිඳී ඔබ
අය යන්නගියා
නෙතට උළෙලක්
ඔබ මා හමුවුන
එදාමෙද තුර
thoth ekka genu idiyda ban![]()



කොහෙන්ද ඉස්සුවේ ඔයාද ලිවුවේ......????? ෆට්ටනේ![]()
