Sony Xperia Z2 
එකේ සිoහල පෙන්නන්න (Root) රූට් කරන්නම ඕනෙද?
(Root) රූට් කරන්නේ නැතුව සිoහල පෙන්නන හදා ගන්න බැයිද? 
මේක (Docomo) ඩොකොමො ෆෝන් එකක්.
ඉන්ෂූරන්ස් දාල තියෙන්නේ රූට් කලොත් වරන්ටි නැති වෙනවා... 
මේකේ රූට් ස්ටේටස් එක තියෙන්නේත් { බූට්ලෝඩර් අන්ලොක් අලෝව්ඩ් : නෝ }
Bootloader Unlock Allowed : No
කියලා..
මෙහෙම තියෙද්දි රූට් කලොත් ලොක් වෙනවා නේද?
ෆෝන් එක... 
මට නම් සිoහල පෙන්නන්නේ නැතුව එපා වෙලා තියෙන්නේ...
මේක (Root) රූට් කරන්නේ නැතුව සින්හල පෙන්නන්න හදා ගන්න ක්රමයක් නැද්ද? 
උදව්වක් විදිහට බම්ප් එකක්වත් දාන්ඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ.....



Last edited:
