Sony Z2 Sinhala Font

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    :love: Sony Xperia Z2 :love:

    Xperia-Z2-Taiwan_10.jpg

    එකේ සිoහල පෙන්නන්න (Root) රූට් කරන්නම ඕනෙද? :confused: (Root) රූට් කරන්නේ නැතුව සිoහල පෙන්නන හදා ගන්න බැයිද? :rolleyes:

    o04800320c7cf1_684_5d6c75c11bdc659705f4288f93501338.jpg

    මේක (Docomo) ඩොකොමො ෆෝන් එකක්. :yes:ඉන්ෂූරන්ස් දාල තියෙන්නේ රූට් කලොත් වරන්ටි නැති වෙනවා... :dull:

    D6503-00.jpg

    මේකේ රූට් ස්ටේටස් එක තියෙන්නේත් { බූට්ලෝඩර් අන්ලොක් අලෝව්ඩ් : නෝ } :rolleyes: Bootloader Unlock Allowed : No :rolleyes: කියලා.. :sorry: මෙහෙම තියෙද්දි රූට් කලොත් ලොක් වෙනවා නේද? :eek: ෆෝන් එක...
    :confused:

    20qdhs3.png

    මට නම් සිoහල පෙන්නන්නේ නැතුව එපා වෙලා තියෙන්නේ... :( මේක (Root) රූට් කරන්නේ නැතුව සින්හල පෙන්නන්න හදා ගන්න ක්‍රමයක් නැද්ද? :rolleyes:

    cropped-android-banner-complete-green-1.png

    උදව්වක් විදිහට බම්ප් එකක්වත් දාන්ඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ.....
    :yes::yes::yes:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මමත් සෝනි තමයි. මටත් සෝනි වල තියෙන ලොකුම අවුල ඔන්න ඕක තමයි. මම දන්න විදියට ඕකට දැන් කරන්න තියෙන්නෙ siyalu browser එක තමයි. ඒත් එක්කම සෝනි එකේ කස්ටමර් කෙයාර් එකට දිගට හරහට මැසේජ් යවන්න ඊලඟ සිස්ටම් අප්ඩේට් එකේවත් සිංහල දාන්න කියල. සොනි එකේ බ්ලොග් එකෙත් ඕක ගැන ගොඩක් සිංහල අය ඔක ප්‍රශ්නෙ ගැන කියල තියෙනව. සෝනි වල ෆෝන් හොඳ වුනාට සොෆ්ට්වෙයාර් පැත්තෙන් customer service ගොඩක්ම දුර්වලයි. මම පාවිච්චි කරන්නෙ xperia sp කියන ෆෝන් එක. හොඳට විකිනිච්ච ෆෝන් එකක් වුනත් මුං තාම ඒකට kitkat දෙනවයි කියල නිල වශයෙන් කියල නෑ. වෙන සමාගම් නං 2012 එලිදක්වපු ෆෝන් වලටත් kitkat දීලලු:angry::angry::angry:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    මමත් sony custom care එකට සිංහල යුනිකෝඩ් ඇඩ් කරන්නයි කියල email එකක් send කලා...:yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔක රූට් කරන්න.root කරලා waranty claim කරගන්න ඔන් වුනොත් මට pm කරන්න ඒක කරන විඩියත් කියලා දෙන්නම්..Boot loarder unlock status no තිබ්බ කියලා රූට් කරම ලොක් වෙන් නැ.එකෙන් වෙන එකම අවුල තමා BL unlock කරන්න බැරි එක.BL unlock status and root අතර් කිසිම සම්බන්දයක් නැ..බය නැතුව රූට් කරන්න..මොනව හරි වුනොත් හදා ගන්න උදව් කරන්නම්..
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඔක රූට් කරන්න.root කරලා waranty claim කරගන්න ඔන් වුනොත් මට pm කරන්න ඒක කරන විඩියත් කියලා දෙන්නම්..Boot loarder unlock status no තිබ්බ කියලා රූට් කරම ලොක් වෙන් නැ.එකෙන් වෙන එකම අවුල තමා BL unlock කරන්න බැරි එක.BL unlock status and root අතර් කිසිම සම්බන්දයක් නැ..බය නැතුව රූට් කරන්න..මොනව හරි වුනොත් හදා ගන්න උදව් කරන්නම්..

    Android 4.4.4 version එක තියෙද්දි Z1 Root කරන්න පුළුවන්ද? Root කරන්න ඕන වෙන tools වල link එක දෙන්න බැරිද. VRoot, EasyRootTool_v8 වගේ tools දාල Root කරන්න හැදුවට හරිගියේ නෑ. Android 4.4.4 version එක තියෙද්දි රූට් කරන් බෑ වගේ. support plz.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Android 4.4.4 version එක තියෙද්දි Z1 Root කරන්න පුළුවන්ද? Root කරන්න ඕන වෙන tools වල link එක දෙන්න බැරිද. VRoot, EasyRootTool_v8 වගේ tools දාල Root කරන්න හැදුවට හරිගියේ නෑ. Android 4.4.4 version එක තියෙද්දි රූට් කරන් බෑ වගේ. support plz.

    mama dan deparakma root kara z1 eka
    ada aluth firmware .108 dala root kara
    kisi awulak ne