Elakiri එකේ ඉන්නවද computer glasses use කරන කට්ටිය? computer එකත් එක්ක ගොඩක් වෙලා ගත කරන කොට ඇස්වලට එච්චර හොඳනෑනේ.. ඒකයි පොඩ්ඩක් හොයලා බැලුවේ. එ්වා use කරන අය ඉන්නවනම් ඒ ගැන පොඩි විස්තරයක් දෙන්නකො..
ඒවායින් ඇත්තටම ප්රයෝජනයක් තියෙනවද?
Ebay එකේ 2$ ට වගේ ඕන තරම් වර්ග තියෙනවා.. ඒවා හොඳ නැද්ද මචං ?
ඒවායින් ඇත්තටම ප්රයෝජනයක් තියෙනවද?

Ebay එකේ 2$ ට වගේ ඕන තරම් වර්ග තියෙනවා.. ඒවා හොඳ නැද්ද මචං ?
Last edited:

