මචන්ලා ලංකාවේ pirated software use කරලා අහුවෙච්ච එවුන් ඉන්නවද? මම කිව්වේ Visual studio , 3d max, maya, adobe වගේ. එහෙම වෙච්ච සීන් තියෙනවා නම් කියපල්ලකෝ.

අනේ මන්ද බං..
එඩියුකේශනල් පර්පසස් වලට නං පාවිච්චි කරනෝ..
ලියල විකුණන්නන නම් කෝමද දන්නෑ..
ඕපන් සෝස් කම්පයිලර් එකක් පාවිච්චි කරපං ඔය තරං බය නං..
නැත්තං මායා තුන ඩී මැක්ස් වලිං මොඩ්ලිං පාර දාල ඕපන් සෝස් එහෙකිං රෙන්ඩරිං පාර දාපං..
ඉවරයිනෙ
එතකොට මම බය නිසාද ඇහුවේ? අනේ මන්දා උබලත්.

hebei oththuwak dunnothnam allai ban sira
භය නැතෙයි
භය වෙලා කියල හිතල කිව්වෙ..
ගනං ගන්න එපා බං..
ලඞ්කාවෙ කොපිරයිට් නීති හරියට ක්‍රියාත්මක කරන්න ගියොත් හිරගෙවල් අවුරුදු හයේ හතේ පොඩි උන්ගෙන්ම පිරෙයි කාටුන් හොරකමේ ගිහිං :v
