gappiya ඉටිස් ඔකේ බෙබි (It's OK Baby) Remake by Rosekola

tarson

Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    ගප්පිය ඔරිජිනල් ෆුල් පොන්සිය, මූ භාග පොන්සිය .. බලපන් කෝ සෙවල සමනලය වගේ කතා කරන ලස්සන, යකෝ ගෑනුන්ට වත් ගප්පියයි, මේ අලුත් එකයි තරම් ලතාවට නලවල කතා කරන්න බෑ :lol: ... ගෑනු පරාදයි :lol: ... මුන්ට ආවඩන එවුනුත් මල් පොන්සියොද මන්ද ...:lol::lol:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,100
    1
    15,908
    113
    යකො දැන් මෙව්වත් රි මික්ස් වෙනවද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    shok comments tika...

    ubala wage kattiya mokata jewath wenawada danne na

    ගනන් ගන්න එපා එ කියන්නෙ උබ අසාර්තකයි කියන එක සැලෙන්න එපා මුලින්ම් හැමොම සමච්චලයට හිනා වෙයි පස්සෙ එක රස විදලා හිනා වෙයි:yes:
    අනුන්ගෙ එවා කරන එක නවත්වලා තමන්ගෙම දෙයක් කරපන් අනික වෙනසක් කරපන් ත්ව උබ තොදොල් වෙනවා වැඩි එක හදා ගනින් :yes::yes: හිතනවා ගප්පියාටත් වඩා ඉස්සරහා ට යයි කියලා වැරදි හදාගෙන:D
     
    Rosekola

    Member
    Aug 27, 2014
    31
    4
    0
    Listen guys....
    I am just a small kid...
    People says that I have talents.. So that's why I made this to test myself..
    I worked really hard to make this video
    And I know that I am not perfect...
    I have mistakes.. And I will correct them..
    So please don't put bad comments..
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Listen guys....
    I am just a small kid...
    People says that I have talents.. So that's why I made this to test myself..
    I worked really hard to make this video
    And I know that I am not perfect...
    I have mistakes.. And I will correct them..
    So please don't put bad comments..

    දිගටම කරන්න මල්ලී. පුලුවන් තරම් තමන්ගේම අන්‍යතාවයක් එක්ක යන්න බලන්න. ඒක තමයි වැදගත්.
     
    • Like
    Reactions: ewmdyn

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Might you have inborn qualities, but still need more practice to get it out, so for the time being accept both constructive and destructive comments to achieve your goals.

    Don't ask just go and hit harder, then you'll see the difference :yes:
     
    Last edited:

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ගනන් ගන්න එපා එ කියන්නෙ උබ අසාර්තකයි කියන එක සැලෙන්න එපා මුලින්ම් හැමොම සමච්චලයට හිනා වෙයි පස්සෙ එක රස විදලා හිනා වෙයි:yes:
    අනුන්ගෙ එවා කරන එක නවත්වලා තමන්ගෙම දෙයක් කරපන් අනික වෙනසක් කරපන් ත්ව උබ තොදොල් වෙනවා වැඩි එක හදා ගනින් :yes::yes: හිතනවා ගප්පියාටත් වඩා ඉස්සරහා ට යයි කියලා වැරදි හදාගෙන:D

    Nice comment yalu
     
    Rosekola

    Member
    Aug 27, 2014
    31
    4
    0
    Might you have inborn qualities, but still need more practice to get it out, so for the time being accept both constructive and destructive comments to achieve your goals.

    Don't ask just go and hit harder, then you'll see the difference :yes:

    Okay mate... Thanks for telling... I develop my skills and do more hard work :D :cool: (y)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Listen guys....
    I am just a small kid...
    People says that I have talents.. So that's why I made this to test myself..
    I worked really hard to make this video
    And I know that I am not perfect...
    I have mistakes.. And I will correct them..
    So please don't put bad comments..
    පුතා තමන් ගේ ටැලන්ට් එක කොපි කිරීමෙන් එහාට ගිය දෙයක් වෙනුවෙන් යොදවන්න.......
    කවුරුවත් කල දෙයක් ඇයි ප්‍රතිනිර්ාණය කරන්නේ?
    ඔබේ ම දෙයක් කරල දාන්න කෝ අපට රස විදින්න.............