හිතේ දුකට ලිව්වේ - නැවතී මෙතෙකින්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    randext86,

    ඔයා කේන්දර විස්වාස කරනවද නැද්ද කියල මම දන්නේ නැහැ. ඉන්දියාවේ බමුණන්ගේ කේන්දර නිසා ආදරෙන් හිටපු දෙදෙනෙක් වෙන් වෙනවා කියන්නේ කෙදවාචකයක්, විනාශයක්, මානව හිමිකම් උල්ලංගනය වීමක්. දෙන්නෙක්ගේ ජීවිත නේද මේ?. ලංකාවේ කීදාහක් කේන්දර නිසා විවාහවෙන්න බැරුව ප්‍රශ්නවලට මුනපානවද ?

    බවුද්දයෙක් නම් බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පෙන්වපු මගපෙන්වීම් අනුව ජීවත් උනානම් ඒ හොදටම ඇති. මගේ ජීවිතෙත් ගොඩක් උදාහරණ තියෙනවා. මම මීට වඩා කතා කරන්න කැමති නැහැ මේ ගැන.
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    randext86,

    ඔයා කේන්දර විස්වාස කරනවද නැද්ද කියල මම දන්නේ නැහැ. ඉන්දියාවේ බමුණන්ගේ කේන්දර නිසා ආදරෙන් හිටපු දෙදෙනෙක් වෙන් වෙනවා කියන්නේ කෙදවාචකයක්, විනාශයක්, මානව හිමිකම් උල්ලංගනය වීමක්. දෙන්නෙක්ගේ ජීවිත නේද මේ?. ලංකාවේ කීදාහක් කේන්දර නිසා විවාහවෙන්න බැරුව ප්‍රශ්නවලට මුනපානවද ?

    බවුද්දයෙක් නම් බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පෙන්වපු මගපෙන්වීම් අනුව ජීවත් උනානම් ඒ හොදටම ඇති. මගේ ජීවිතෙත් ගොඩක් උදාහරණ තියෙනවා. මම මීට වඩා කතා කරන්න කැමති නැහැ මේ ගැන.

    FYI

    මොනවා කියන්නද කියල හිතාගන්න බෑ බන්. මමනම් කේන්දර පඩේකට ගණන්ගන්නේ නෑ. ඒත් ඕවා බොරුමයි කියලා ඔප්පු කරන්නත් බෑ. මගේ තව යාලුවෙක් (කෙල්ලෙක්) ලඟදි බැන්දා, උන්ටත් ඔය කුජ සීන් එක තිබ්බා. ඒත් මොනාද ජිල්මාට් වගයක් දාල ගොඩදාන්න පුළුවන් කියල කේන්දර කාරයෙක් කියලා.
    ඒත් හරියටම හරිද කියල දන්නේ නැති දෙයක් විශ්වාස කරලා ආදරේ කරන කෙනාව අතාරිනවා කියන දේ...... දන්නෑ බන්. මට තේරෙන්නේ නෑ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අපි ඇත්තටම කාටහරි ආදරය කරනවානම් හැම තිස්සෙම කරන්න ඕන එයාව සතුටෙන් තියන්න. එයා සතුටෙන් ඉන්නේ එයාගේ ලෝකේ මම ඉන්නකොටද නැතිකොටද කියන එක නෙමෙයි වැදගත්. ආදරය කියන්න එයාව හැමදාම මගේ ලඟින් තියාගන්න එකට නෙමෙයි, ඒක ආදරය නෙමෙයි ආත්මාර්ථකාමීත්වය, ඒ හින්ද එයා කවුරුහරි එක්ක සතුටින් ඉන්නවනම් මට ඒ ඇති
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කස්ස ගේ සිංදුව නං බොක්ක පලං යන එකක්..........
    ඕව මහා පොදු අත්දැකීම් බං අපේ පරම්පරාවේ.............

    උබලයි පරම්පාරාවටම දැන් ඉතුරු වෙලා ඉන්නේ උබ විතරනේ මාමේ
    උබත් දැන් වලපයයි තියන ඉන්න වයසක :(
    නරකද ආය රේඩියෝ එක පටන් ගත්තොත්