randext86,
ඔයා කේන්දර විස්වාස කරනවද නැද්ද කියල මම දන්නේ නැහැ. ඉන්දියාවේ බමුණන්ගේ කේන්දර නිසා ආදරෙන් හිටපු දෙදෙනෙක් වෙන් වෙනවා කියන්නේ කෙදවාචකයක්, විනාශයක්, මානව හිමිකම් උල්ලංගනය වීමක්. දෙන්නෙක්ගේ ජීවිත නේද මේ?. ලංකාවේ කීදාහක් කේන්දර නිසා විවාහවෙන්න බැරුව ප්රශ්නවලට මුනපානවද ?
බවුද්දයෙක් නම් බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පෙන්වපු මගපෙන්වීම් අනුව ජීවත් උනානම් ඒ හොදටම ඇති. මගේ ජීවිතෙත් ගොඩක් උදාහරණ තියෙනවා. මම මීට වඩා කතා කරන්න කැමති නැහැ මේ ගැන.

Last edited: