Galaxy Note 4 hands-on and first impressions

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,350
    15,988
    113

    note-4-handson.jpg

    SoW0ew7.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,559
    1
    15,175
    113
    මහා ලොකු වෙනස් කමක් නෑ නේ බන්.
    processor, camera & screen එකයි විටහ්රණේ බන් වෙනසකට තියෙන්නේ.:dull:

    processor ekai screen ekai witharane ban wenas :P

    :rofl::rofl:
    monaa kiyala obbanda bn :rofl:

    samsung කියලා තිබ්බා ලගදි
    දැම්මත් බනිනවා නොදැම්මත් බනිනවා කියලා ලංකාවට සැම්සුන්ග් සෙට් වෙන්නෙ නැ කියලා :P

    -----------
    z3 දැක්කද?
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    :rofl::rofl:
    monaa kiyala obbanda bn :rofl:

    samsung කියලා තිබ්බා ලගදි
    දැම්මත් බනිනවා නොදැම්මත් බනිනවා කියලා ලංකාවට සැම්සුන්ග් සෙට් වෙන්නෙ නැ කියලා :P

    -----------
    z3 දැක්කද?

    z3 nam wadakma na
     
    thanujaka

    Well-known member
  • :rofl::rofl:
    monaa kiyala obbanda bn :rofl:

    samsung කියලා තිබ්බා ලගදි
    දැම්මත් බනිනවා නොදැම්මත් බනිනවා කියලා ලංකාවට සැම්සුන්ග් සෙට් වෙන්නෙ නැ කියලා :P

    -----------
    z3 දැක්කද?

    display එක විතරනේ බන් සැලකියයුතු විදිහකින් වෙනස් වෙලා තියෙන්නේ.
    අඩුමගානේ තව පොඩ්ඩක් සෙල්ලන් දාල කැම් එකවත් ආවනං අවුලක් නෑ.
    cam, processor ලග ලග නේ.
    note 3 එකෙයි ඔකෙයි price දෙක අතරේ පට්ට වෙනසක් එයිනේ කොහොමත්.
    නමුත් ඒ ලෙවල් එකට හරියන්න option වැඩිවෙලා නැහැ නේ බන්.
    අඩුමතරමේ ඇඩවෙන්න cam එකක්වත් ආවනං අවුලක් නෑ තව.:sorry:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,559
    1
    15,175
    113
    display එක විතරනේ බන් සැලකියයුතු විදිහකින් වෙනස් වෙලා තියෙන්නේ.
    අඩුමගානේ තව පොඩ්ඩක් සෙල්ලන් දාල කැම් එකවත් ආවනං අවුලක් නෑ.
    cam, processor ලග ලග නේ.
    note 3 එකෙයි ඔකෙයි price දෙක අතරේ පට්ට වෙනසක් එයිනේ කොහොමත්.
    නමුත් ඒ ලෙවල් එකට හරියන්න option වැඩිවෙලා නැහැ නේ බන්.
    අඩුමතරමේ ඇඩවෙන්න cam එකක්වත් ආවනං අවුලක් නෑ තව.:sorry:

    එක ටමයි බන් ටා මොනා කියා ඔබන්නද?
    අර ඇගිල්ල ටියන එකත් ඔකෙ තියෙ මං හිටන්නෙ​