මහා ලොකු වෙනස් කමක් නෑ නේ බන්.
processor, camera & screen එකයි විටහ්රණේ බන් වෙනසකට තියෙන්නේ.![]()


මහා ලොකු වෙනස් කමක් නෑ නේ බන්.
processor, camera & screen එකයි විටහ්රණේ බන් වෙනසකට තියෙන්නේ.![]()
processor ekai screen ekai witharane ban wenas![]()



thawa monada bun wenna one![]()
thawa monada bun wenna one![]()


![]()
monaa kiyala obbanda bn
samsung කියලා තිබ්බා ලගදි
දැම්මත් බනිනවා නොදැම්මත් බනිනවා කියලා ලංකාවට සැම්සුන්ග් සෙට් වෙන්නෙ නැ කියලා
-----------
z3 දැක්කද?
![]()
monaa kiyala obbanda bn
samsung කියලා තිබ්බා ලගදි
දැම්මත් බනිනවා නොදැම්මත් බනිනවා කියලා ලංකාවට සැම්සුන්ග් සෙට් වෙන්නෙ නැ කියලා
-----------
z3 දැක්කද?

display එක විතරනේ බන් සැලකියයුතු විදිහකින් වෙනස් වෙලා තියෙන්නේ.
අඩුමගානේ තව පොඩ්ඩක් සෙල්ලන් දාල කැම් එකවත් ආවනං අවුලක් නෑ.
cam, processor ලග ලග නේ.
note 3 එකෙයි ඔකෙයි price දෙක අතරේ පට්ට වෙනසක් එයිනේ කොහොමත්.
නමුත් ඒ ලෙවල් එකට හරියන්න option වැඩිවෙලා නැහැ නේ බන්.
අඩුමතරමේ ඇඩවෙන්න cam එකක්වත් ආවනං අවුලක් නෑ තව.![]()